1. Hambantota Malli

    Love Break..

    අපෝ නෑ බන් මම ඔය සයිඩ් එකේ නෙමේ ඉන්නේ. :D
  2. Hambantota Malli

    Love Break..

    උබ කොහොමද බන් උබේ සර්විස් එක ප්‍රොමෝට් කරන්නේ? නෙට්එක හරහා විතරද? නැත්නම් පත්තර වගේ යූස් කරනවද? :rolleyes:
  3. Hambantota Malli

    Love Break..

    කෝ අර උබේ ගුප්ත විද්‍යා මොකක්ද එක? උබ උපදේෂන, ගුප්ත විද්‍යා වගේ ‍ව්‍යාපාරයකට අත ගහන්න යනව වගේ. :rofl::rofl: මොකක්ද උබ කරන ජොබ් එක? ඇබිලිපිටියෙනේ උබ ඉන්නේ?
  4. Hambantota Malli

    Love Help

    ගෑනුන්ට වැඩිය දෙන්න යන්න එපා බන්. එතකොට උන් මෑ ඇටේ අරන් නලෙල අලව ගන්නව. :)
  5. Hambantota Malli

    yamaha fz gana hoda naraka

    උබනම් මේ කපේදි ඔය බයික් එක ගන්නෑ :lol::lol::lol:
  6. Hambantota Malli

    කොල්ලෝ ටික විතරක් වරෙන් මෙහාට

    :lol::lol::lol: අෙඩා් බය ෙවන්න ඒපා ඔය පුස් ෙක්ස් ඒකක්. ෙමන්ට ෙම්ටික කරපන් සතියක් යන්න කලින් නිට්ටාවට ෙහාඳයි. 01 නාපන් ෙහාඳට අතුල්ලල සබන් ගාල. 02 පිරිසිදු ෙරදි කඩකින් ෙහාඳට පිහිදාපන් වියලි ෙවන්න. 03 අර ක්‍රීම් ඒක ගාපන් ෙහාඳට. 04 නිදාගනින් ඉතින්. ඔය වැෙඩ් හැමදාම වැඩ අැරිල අැවිල්ල කරපන්...
  7. Hambantota Malli

    Esoft Scam

    අනිව මම ඔය කෝස් වල දැක්ක oop කන්සෙප්ට් තියෙනව කියල. නේම්ස්පේසස්, ක්ලාස්, ඔබ්ජෙක්ට්, ඉන්හෙරිටන්ස් මේව හෙන ගැහුව වගේ පැයෙන් දෙකෙන් කියල දෙන එක විකාරයක්. පව් යන උන්.
  8. Hambantota Malli

    Esoft Scam

    ha ha aniwa machan. yana un paw thamai ithin පිස්සු වැඩ බන්. ඉගෙන ගන්න ඕන එකාට ඕන වෙන්නේ ඩොන්ගල් එකකුයි. පී සී එකකුයි විතරයි :D
  9. Hambantota Malli

    Esoft Scam

    ඔව් මචං බේසික් ප්‍රෝග්‍රැමින් කන්සෙප්ට් ටික උනත් හරියට කියල දෙන්න බෑ ඔය වෙලාවෙන් :dull::no:
  10. Hambantota Malli

    Esoft Scam

    ඒක තමයි මාත් අදහස් කරේ. පැය 36කින් හෝ පැය 72කින් මොනව කරන්නද බන්? ඔය වෙලාවෙනුත් ඉන්ටර්වල් එකක් මැදදි දෙනව. ක්ලාස් එක පටන්ගන්නත් ටිකක් වෙලා කැපෙනව. මහා අමු බොරුවක් බන් කරන්නේ. මහ අපරාදයක් මේක.
  11. Hambantota Malli

    medicine help

    what the ...........
  12. Hambantota Malli

    ගුප්ත විද්‍යා ආරම්බක පියවර.

    අනිත් එකක් දාපන්.
  13. Hambantota Malli

    Esoft Scam

    වරෙල්ල මෙහාට මේ ESOFT යක්කු කරන අපරාදය කියන්න. යකෝ මුන්ට හෙන ගහනව මේ අහින්සකයින්ගෙන් ගරන හැටියට. ගැරුවට කමක්නෑ ගන්න ගානට දෙයක් උගන්වනවනම්. :angry::angry::angry: තනිකර බොරුව ක‍රන්නේ. කොලබ, නුවර ශාකාවල උගන්වන උන් කමක් නෑ හරි කිව්ව හැකි. ඒත් වෙන නගර වල තියෙන ඒවල උගන්වන්නේ මුලින් ඉගෙන ගත්ත උන්...
  14. Hambantota Malli

    ගුප්ත විද්‍යා ආරම්බක පියවර.

    අනිත් එකත් දාපන්.
  15. Hambantota Malli

    ජීවිතේ_අලුත්_පිටුවක්

    දැන් උබ මේක මෙතන දැම්මයි කියල මේකෙ ඉන්න උන් සහ මේක බලන උන් උබට කියල වාහන ගෙන්නන්නෑ. ඒ නිසා බිස්නස් එකක් කරනවනම් පොඩි උන් වගේ ත්‍රෙඩ් ලිය ලිය ඉන්නේ නැතිව. බ්‍රෑන්ඩ් න‍ේම් එකක් හදල ඒක ප්‍රොමෝට් කරපන් නිවුස් පේපර්, ෆේස්බුක් වගේ ඒවල.
  16. Hambantota Malli

    ගුප්ත විද්‍යා ආරම්බක පියවර.

    කතා කරන හුත්තක් පැහැදිලිව ඇහෙන්න කතා කරපන් පකෝ :dull::dull:
  17. Hambantota Malli

    Dayasiriya aaith panala

    අඩෝ අපි හරිනම් මේවට අඩන්න ඕන. මේක තනිකර ඩ්‍රාමා එකක්. අපි මොකාට ඡන්දේ දුන්නත් පල් දේසපාලුව‍ෝ හැමදාම දිනිනව. අහින්සක ඡන්ද දායකය හැමදාම විහිලුවක් වෙන පරාජිතයෙක් විතරයි නොදකින් සක්කිලි රට :sorry::sorry:
  18. Hambantota Malli

    Dayasiriya aaith panala

    :lol::lol::lol: ඔන්න රැලක් ඇවිත්. මුන් එක්ක තමයි යහ පාලනේ කරන්න වෙන්නේ. මොකටද බන් අපි ඡන්දෙ දෙන්නේ? ඉන්න හොර දේසපාලුවෝ දිනන පැත්තට පනිනව. දින්න පැත්තත් උන් ගන්නව. :lol::lol::lol:

    No contents