shift එකට වැඩ කරන්න පුළුවන් ජොබ් එකක් හොයල දෙන්
මචන්ලා මන් කරාතේ ඉගෙනගන්නවා. දැනටත් ක්ලාස් කීපයක් කරනවා ඉස්කොලවලයි පෞද්ගලික එවයි. මම දිගටම වෘත්තීය වශයෙන් කරාතේ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එත් එකට තව වැඩිදුර ඉගෙනගන්න තියෙනවා. ඒ ඉගෙනගන්නකම් මගේ සේරම ක්ලාස් හවස දාගෙන උදේ වරුවේ මොකක්හරි ජොබ් එකක් හොයාගන්න බැලුවේ. shift එකට හරි හැමදාම වැඩ කරන්න පුළුවන් තැනක් දන්නවද මචන්ලා 6 ඉදන් 2 වෙනකන් වගේ.night වුනත් අව්ලක් නෑ. මහන්න උනත් ප්රශ්නයක් නෑ. මන් ඉන්නේ ගම්පහ.කටුනායක ගම්පහ එකල ජා ඇල වගේ පුළුවන්.ලොකු උදව්වක් මචන්ලා.