Malinga ගැන.
1 ඉස්සර ඉදන් ඉන්න පරන මෙම්බර් කෙනෙක්.
2 හරිම හිත හොඳ එකා. හරිම පොලයිට්.
3 පුලුවන් හැම වෙලාවෙම පන දාගෙන අනුන්ට උදව් කරන කොල්ලෙක්.
4 වලි වලට, මඩ ගහන්න, ඕප දූප කියවන ත්රෙඩ් අස්සෙ වැඩිය ගැවසෙන්නේ නෑ.
5 දැන් වැඩිය මේ පැත්තේ එන්නෙත් නෑ වගේ. :)