Payment Gateway Help (Accepting Debit/Credit Cards)
elakiri එකේ ගොඩක් වෙලාවට මේ වගේ thread වැටෙනව මම දැකල තියෙනවා.
මම අහන්නෙ කවුරු හරි 2checkout පාවිච්චි කරල තියෙනව්ද?
මොකක්ද හොද? 2checkout එහෙම නැත්නම් authorize.net ද?
ලංකාවේ bank account එකකට සල්ලි ගන්න තමයි ඕනේ credit card වලින්.
authorize.net වල ගාන නම් පොඩ්ඩක් වැඩි මොකද setup එකට ඩොලර් 49, gateway එකට ඩොලර් 25 ගන්නවනෙ.
ඒ වුනාට 2co එකේ එහෙම එකක් නැහැ ඒකේ percentage fee ටිකක් වැඩියි.
මොකක්ද හොද 2co ද නැත්නම් authorize.net ද?
hidden fees, terms and conditions ගැන මොනවහරි විශේෂයෙන් දැනගන්න තියෙනවද?
poll එකට vote කරගෙනම යන්න..... වෙන හොද payment method එකක් තියෙනවනම් comment එකක් දාගෙන යන්න.

Last edited: