NRFC HOUSING LOAN එක ගැන අහල එවන ප්රශ්න වැඩි නිසා THREAD එකක් දාන්න හිතුවා.මේක ගැන ගොඩක් කට්ටිය දන්නවා ඇති. නොදන්න කට්ටිය දැන ගන්නකෝ මෙහෙම එකක් තියෙනවා කියලා.
මෙහෙමයි කතන්දරේ.ඔයාට NRFC ACCOUNT එකක් COMMERCIAL හෝ HNB BANK එකක තියෙනවා නම් (අනිත් BANK ගැන දන්නේ නැහැ )NRFC HOUSING LOAN එකක් ගන්න...