කඩොලානද? පිට්ටනියද? ඔක්සිජන්ද?
කඩොලාන ශාක තමයි මුහුදු ජලය ආශ්රිතව වැඩෙනා ලෝකයේ එකම ශාක විශේෂය. සාමාන්ය ශාක වලට අධික ලවණ සහිත ජලයේ වර්ධනය වීමට අපහසු වූවත් කඩොලාන ශාක වැඩිපුර ලවණ එම ශාක වල පත්ර මඟින් ලවණ කැටිති ලෙස පිට කරන නිසා ඔවුනට ඉතා සාර්ථකව මුහුදු ජලය ආශ්රිතව වර්ධනය වීමට පුලුවන්.
ඉතිං...