ශවේන්ද්රට ඇමරිකාවෙන් තහංචි !
ඇමෙරිකාව, මානව හිමිකම් කඩකිරීම්වලට අදාළව හමුදාපති ශවේන්ද්ර නම්කරයි
ශ්රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී යුද හමුදාවේ 58 වෙනි සේනාංකය විසින් මානව හිමිකම් කඩකරන ලදැයි එල්ල වූ චෝදනාවලට අදාළව එම සේනාංකයේ අණදෙන නිලධාරියාව සිටි වත්මන් යුද හමුදාපති ලුතිනන්...