1. ROCCO-X

    එපා වෙලා ජීවිතෙත් එක්ක

    උඹට කොරෝන වෙෙරස් ඵක හැදිල කියල ගමේ කාට හරි කියපන්..උඹ ගැන ලංකාවම කථා කරයි ඵතකොට.
  2. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    JUST IN: 5 new cases of COVID-19 confirmed in Singapore, including 3 linked to the Grace Assembly of God cluster. Another patient has also been discharged after recovery. DETAILS▶ https://cna.asia/2OVwNXm
  3. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    JUST IN: France confirms first COVID-19 death, making it the first fatality outside Asia. ▶https://cna.asia/39C8SnC ALSO: Japan confirms another 67 cases on board Princess Diamond - bringing the total to 285. ▶https://cna.asia/2u14HCT
  4. ROCCO-X

    සිංහලු why?

    යකෝ සායින්දමරුදු වල උන් තමයි මුලින්ම සහරාන් ගැන මුලින්ම අදාල අංශ දැනුවත් කලේ.. ඒ කාලේ හිටපු නපුංසකයන්ට සහරාන්ව අල්ලා ගන්න බැරි වුනාට.. අනෙක් කාරණය රාජපක්ෂලට ඒ පැතිවල උන් ඡන්දේ දුන්නෙත් නෑ..අඩුම ගානේ උන්ගේම එකා කියලා හිස්බුල්ලාටවත් දෙන්නෙ නැතිවයි unp එකට ඡන්දෙ දුන්නේ.. නගර සභාවක් තියා සරම...
  5. ROCCO-X

    ආගමික නිරාගමික සංවාදය 01

    මොකෝ කියන්නෙ කෙලවමුද.:D
  6. ROCCO-X

    ගෝඨත්_ඉවරයි වගේ

    මචං 2015 න් පස්සෙ කියපු කවි නැද්ද?:D
  7. ROCCO-X

    ශවේන්ද්‍රට ඇමරිකාවෙන් තහංචි !

    :yes:අැයි බං ඊශ්‍රායලය උන්ට කම්මැලි හිතුනහම පලස්තීනෙට ගහල පවුල් පිටින් මරන්නෙ..ඒව අැමරිකාවට,මානව හිමිකම් උන්ට පේන්නේ නෑ..
  8. ROCCO-X

    ගෝඨත්_ඉවරයි වගේ

    උඹ ඔහොම කිව්වට ගිය පාර ජනපතිවරණෙට වෙන දෙන්න ඵකෙක් හිටියෙ නැහැනේ.අර නාගානන්ද අන්තිමට කරපු වැඩේ දැක්කනෙ..මිනිස්සු අනාථ වුනා ඵ්කෙන්..නාගානන්ද මේකෙ මාකට් කරපු උඹත් ඒ දවස්වල මේකෙ හොයාගන්න හිටියේ නැහැනේ..:rolleyes:
  9. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    චයිනා ගැන ඔය ට්විටර් හරහා දාන හැමදේම අැත්ත කියලද උඹ හිතන් ඉන්නෙ ඕවා ඔක්කොම අර අැමරිකන් බල්ලොන්ගෙ බොරු.චයිනා අපේ රට වගේ දුප්පත් රටක් උනානම් ඔය මුකුත් නෑ..
  10. ROCCO-X

    ගෝඨත්_ඉවරයි වගේ

    බලමු බලමු..අරුන් කරපු දේවල් කරන්න නෙමෙයිනේ මුන්ට මිනිස්සු ජන්දෙ දුන්නෙ..
  11. ROCCO-X

    ගෝඨත්_ඉවරයි වගේ

    බල්ලො ඵක්ක ලැග්ගහම මැක්කො ඵක්ක තමා නැඟිටින්න වෙන්නේ..:yes:
  12. ROCCO-X

    ගෝඨත්_ඉවරයි වගේ

    ගෝඨත්_ඉවරයි වගේ මීගමුවේ අභීත නිලධාරිනියට එරෙහි පරීක්ෂණ – අලුත් ආණ්ඩුවත් පරණ පාරේම ?? රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමග ‌නොබියව සිදුකළ සංවාදයක් මුල් කරගෙන රටේම ආදරය දිනාගත් ගම්පහ අඩවි වන නිලධාරී ‌දේවානි ජයතිලක මහත්මියට එරෙහිව ‌මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග...
  13. ROCCO-X

    Mahinda Gotata kelawanawa

    බලාගෙන ඉන්නෙ..:yes:
  14. ROCCO-X

    ශවේන්ද්‍රට ඇමරිකාවෙන් තහංචි !

    :yes:ජෙප්පො නේ..අමු කුහක අදහස් තියෙන්නෙ..මුං ගෙවල් වල අහල පහළ උන් ඵක්ක කොහොම ඉන්නවද මංද..:rofl:
  15. ROCCO-X

    කඩොලාන_part_2

    කැළෑ පාළුවෝ..තුක් කාලකන්නි
  16. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    The death toll from the COVID-19 epidemic has surged past 1,500 in China after 139 more people died in Hubei province, the epicentre of the outbreak: https://cna.asia/3bG1YQj

    No contents