අද සිට රථ වාහන හැසිරවීමට පොලිසියේ සහයට යුධ හමුදාව එක්වේ
දිනපතා වැඩිවෙන මාර්ග තදබදයට පිලියමක් ලෙස රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා යුධ හමුදාව අද (24) සිට සේවයට එක් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්රධානි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්ර සිල්වා...