කාවිංග_අැතුලේ
අනතුරක් හේතුවෙන් කාවිංග අත්අඩංගුවට
තලංගම ප්රදේශයේ දී මාර්ග නඩත්තු කටයුත්තක යෙදී සිටි පුද්ගලයෙකු මෝටර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම මෝටර් රථය ජනප්රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා විසින් පැදවූ බවටත් අනතුර සිදුකිරීමෙන් පසුව පලා ගිය බවටත් එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහුව...