නිමල්ටත්_බඩු බනිස්
එයාර්බස් ගනුදෙනුවට නිමල් පෙරේරා ගේ නමත් ඈඳෙයි – අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක්
මෙරට කෝටිපති ව්යාපාරිකයෙකු මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ මහාපරිමාණ ආයෝජකයෙකු ද වන නිමල් පෙරේරා හට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය ඊයේ (19) නියෝග කරන ලදී. තවද ඔහුට අයත් මෙරට...