1. Blair Solari

    ශුන්‍යතා දහම

    ඛො කියන්නේ මොකක්ද? අථ ඛො සර්ච් කරහම එන්නේ ඉක්බිතිව කියලා.
  2. Blair Solari

    ශුන්‍යතා දහම

    wdym?
  3. Blair Solari

    ශුන්‍යතා දහම

    අථ ඛො කියන්නේ මොකක්ද?
  4. Blair Solari

    ශුන්‍යතා දහම

    හම්බෙනවා කියන වචනෙ අවුල්.. මේක වචන වලින් කතා කරන එක කොහෙමත් අවුල්, imho. අනිත්‍ය, අනාත්ම, දුක්ඛ ස්වභාවය.. වගේ කියමු.
  5. Blair Solari

    ශුන්‍යතා දහම

    හම්බෙන්න බැහැ කියලා අදහස් කරේ නිත්‍ය, ආත්ම, සුඛ සංඤාවෙන්.. තියෙන ගහක් ගැන කතා කරන්න පුලුවන්ම පැවැත්ම/ අවිද්‍යාව තුලනේ.. ඇත්තම ස්වභාවය තුල කතා කරන්න බැහැනේ. ඇහැයි, රූපයයි මුලින් ඩිෆයින් කර ගමු.. රූප ගැන කතා කරන්න පුලුවන්ද? ------ Post added on 1781232848
  6. Blair Solari

    ශුන්‍යතා දහම

    රහතන් වහන්සේට පේන්නේ => 🌲 පෘථග්ජනයට පේන්නේ => 🌲 දෘෂ්ටියේ වෙනස තියෙන්නේ.. පෘථග්ජනයා අවිද්‍යාව තුල නිත්‍ය, ආත්ම, සුඛව හඟිනවා. රහතන්වහන්සේ ප්‍රඥාවෙන් පිරිසිද දකිනවා. අපි මෙහෙම කතා කරන එක ගොඩක් වටිනවා. කෙන කෙනා හිර වෙලා ඉන්න තැන් අල්ලගන්න පුලුවන් මෙහෙම කතා කරලා තමයි. ------ Post added on 1781225906
  7. Blair Solari

    ශුන්‍යතා දහම

    දිය සුලියෙම aspect එකක් මම? දිය සුලිය ඇති වෙන්නේ ඇයි?
  8. Blair Solari

    ශුන්‍යතා දහම

    හරි ෆෑන් එකම ගමු.. ස්ලෝ කරලා බලද්දී රවුම පේන්නැහැ, පෙති පේනවනේ?
  9. Blair Solari

    ශුන්‍යතා දහම

    Fan එකේ පෙති වෙනුවට තනි රවුම් පෙත්තක්නම් තියෙන්නේ?
  10. Blair Solari

    ශුන්‍යතා දහම

    මාත්‍රයක් කියලා ගන්න පුලුවන් නිත්‍ය පොයින්ට් දෙකක් තියෙනවද?
  11. Blair Solari

    ශුන්‍යතා දහම

    සංස්කරණය තමයි මම සහ ලෝකය.. සත්වත්වය.. පැවැත්ම.. කෙනෙක් හදාගන්නවා නෙමෙයි, සැකසීම තුල ලෝකය සහ මම හටගන්නවා
  12. Blair Solari

    ශුන්‍යතා දහම

    මාත්‍රය තුල මම, ලෝකය හටගන්නේ අවිද්‍යාව නිසානේ.. අවිද්‍යාව නැතුව, ලෝකය, මම හට නොගන්න ස්වභාවයක් ඇතුලේ, මාත්‍රයකදී ඉදලා, නැතිවෙන කෙනෙක් ගැන කියන්න පුලුවන්ද?
  13. Blair Solari

    ශුන්‍යතා දහම

    එලවළු කපන සිද්ධියම ගන්න. පෙනෙන, ඇහෙන, දැනෙන ස්වභාවයන් ටිකක ගලනයේ inherently නැති දෙයක් තමයි පැවැත්ම. අවිද්‍යා මනසින් පැවැත්මක් හඟිනවා. ඔය එලවළු පේනවා කියන සිද්ධියේ නිත්‍ය පැවැත්මක් ගැන කතා කරන්න පුලුවන්ද මාත්‍රයක් තුලවත්?
  14. Blair Solari

    ශුන්‍යතා දහම

    මාත්‍රය තුල හරි මම ඉන්නවද or මාත්‍රය තුල මම හටගෙන, නැති වෙනවද?
  15. Blair Solari

    ශුන්‍යතා දහම

    ඒක පැහැදිලි මදි. අවිද්‍යාවේ ප්‍රතිඵලයක් වෙන්න ඕනේ නේද සත්ව, පුද්ගල සංඤාව.. ස්වභාවිකයි කියලා කතා කරන්න පුලුවන් පරමාර්ථ ධර්ම විතරයි නේද? හරි මේක කියන්න දැන් මොකක්ද කරගෙන යන ප්රැක්ටිස් එක? ඒ ප්රැක්ටිස් එකෙන් මොකක්ද වෙන්නේ? ප්රැක්ටිස් එකෙන් බලාපොරොත්තු වෙන ගෝල් එක මොකක්ද? ------ Post added on...
  16. Blair Solari

    ශුන්‍යතා දහම

    inherently?
  17. Blair Solari

    ශුන්‍යතා දහම

    ඩිලේ එකක් නැහැ. ප්‍රඥාව යෙදීම, නොයෙදීම මත තමයි.. එක්කෝ ඇත්ත ස්වභාවය දකිවා, නැත්තම් මාරයට අහු වෙනවා.
  18. Blair Solari

    ශුන්‍යතා දහම

    මුල ඉදන් කියෙව්වා. ek_rosh රූපයේ අවුලක් නැහැ කිව්වේ, ⬆️ මේ අර්ථයෙන්, නැතුව නිත්‍ය, ආත්ම, සුඛ ව දැක්ම අවුලක් නැහැ කියලා නෙමෙයි කියන්නේ..
  19. Blair Solari

    ශුන්‍යතා දහම

    maara ------ Post added on 1781159143
  20. Blair Solari

    ශුන්‍යතා දහම

    එහෙම එකක් නෙමෙයි කිව්වේ @ek_rosh

    No contents