1. Blair Solari

    ශුන්‍යතා දහම

    තියෙන රූපයක් ගැන නෙමෙයි තමයි කියන්නේ. අන්න හරි, ඒක තමයි මාත් කියන්නේ
  2. Blair Solari

    ශුන්‍යතා දහම

    ඒක තමයි ඇඟිලි රිදෙනකන් බන අහන්න කියන්නේ @Emios ට. මුලින් අහලා, පෙන්නන්නේ මොකක්ද කියලා හරියට දකින්න, ප්රැක්ටිසුත් කරන ගමන්.
  3. Blair Solari

    ශුන්‍යතා දහම

    ⬆️
  4. Blair Solari

    ශුන්‍යතා දහම

    "ගන්න එක" means? කව්ද ගන්නේ, ගන්න කොහෙද තියෙන්නේ..? ඔතන ආයේ දැක්මට එන්නේ, imho. නුවණ තියෙන කෙනා නුවණින් පිරිසිද දකිනවා පංචස්කන්ධය. නැති කෙනා උපාදානස්කන්ධ මට්ටම "බවට පත් වෙලා" ඉන්නේ, imho. පිරිනිවනෙදි ස්කන්ධ මට්ටමම ඉවරයි. *ස්වභාවය* ගැන කියන්නේ.. ------ Post added on 1781157784
  5. Blair Solari

    ශුන්‍යතා දහම

    එකඟයි.
  6. Blair Solari

    ශුන්‍යතා දහම

    මාර කියන එකේ අදහස් ගොඩක් තියෙනවා ⬇️ මාත් එක තැනක ඇහුවා වගේ මතකයි, ඒවා විසින් ඒවාම විනාශ කර ගන්නා ස්වභාවය නිසා..
  7. Blair Solari

    ශුන්‍යතා දහම

    අවුල් කියලා මොකක්ද අදහස් කරන්නේ? අනිත්‍යයි, අනාත්මයි, දුක්ඛයි.. කියලද නැත්තම් වෙන අදහසක්ද?
  8. Blair Solari

    ශුන්‍යතා දහම

    පංචස්කන්ධය අවුලක් නැහැ කියන එක නිකන් හිර ගේ අවුලක් නැහැ.. කියන එක වගේ නේද? @ek_rosh @nipund @nuwan9999 නිවැරදි දැක්ම එක්කනේ හිර ගේ, හිර ගේ විදිහට දකින්නේ. හිර ගේම නැති වෙන්නේ පිරිනිවනෙන් නේද?
  9. Blair Solari

    ශුන්‍යතා දහම

    රූපය පිරිසිද දැකීම තමයි රූප නිරෝධය රූපයක් නෙමෙයි.. රුප්පන ස්වභාවය
  10. Blair Solari

    ශුන්‍යතා දහම

    time එක ටැග් කරලා තියෙන්නේ, මුල ඉදන්ම බලන්න වෙලාව තියෙනවනම්.
  11. Blair Solari

    ශුන්‍යතා දහම

    රූපය කියන්නේ මොකක්ද? ඕකට මන් වීඩියෝ එකක් දැම්මා, ඉන්න හොයලා දාන්නම්
  12. Blair Solari

    ශුන්‍යතා දහම

    රහත් වෙනකන්, හොයන එක, බන අහන එක, practice කරන එක නවත්තන්න එපා, imho.
  13. Blair Solari

    ශුන්‍යතා දහම

    පෙති තියෙනවා, තියෙන පෙති කැරකෙනවා?
  14. Blair Solari

    ශුන්‍යතා දහම

    https://vt.tiktok.com/ZSQSqWGST/
  15. Blair Solari

    ශුන්‍යතා දහම

    edited
  16. Blair Solari

    ශුන්‍යතා දහම

    edited (ධහම් සාකච්ඡාවක් මැද්දේ කාමය ඇවිස්සෙන දේවල් දාන්න හොඳ නැහැ)
  17. Blair Solari

    ශුන්‍යතා දහම

    හැම වෙලාවෙම අහන්න ඕනේ නැහැ. මන් කියන්නේ කරන practice එකත් එක්කම බන අහන එකත් අනිවාරෙන් කරන්න කියලා. තව අහන්න දෙයක් නැහැ.. කියලා ඉන්නැතුව.
  18. Blair Solari

    ශුන්‍යතා දහම

    කතා කරන එකේ අභිමතාර්ථය ඒක නේද? රහතන් වහන්සේලාත් බන ඇහුවනේ. ------ Post added on 1781052259
  19. Blair Solari

    ශුන්‍යතා දහම

    ඔව්. අහන එක ඉතින් කොච්චර ඇහුවත් ලාබයක් තමයි තියෙන්නේ, imho.
  20. Blair Solari

    ශුන්‍යතා දහම

    🙏🏻 නැහැ

    No contents