1. Blair Solari

    ශුන්‍යතා දහම

    ඕක ගැන කොච්චර වාද කරත් වැඩක් නැහැ. practice එක ඕනේ. පාරමිතා ඕනේ. පින් ඕනේ.. imho, වැඩි අවධානයක් දෙන්න ඕනේ අපි මනාව ධර්ම ශ්‍රවණයට.. emios කියවලා අහගත්ත සංකල්පයක් දරන් ඒකම practice කර කර ඉන්නවා වගේ මට තේරුණේ. ඒ නිසා ඒකෙම එල්ලිලා ඉන්නැතූව ඒකත් කරන ගමන් බන අහන්න.. කියලා කියන්න ඕනේ වුනේ. 🙏🏻
  2. Blair Solari

    ශුන්‍යතා දහම

    එහෙම අදහස් කරේ නැහැ practice කරන්න එපා කියලා නැහැ මන් කොහෙවත්.. මන් කියන්නේ හුදු practice එකකින් විතරක් බැහැ, practice කරන ගමන් බන අහන එක අත්‍යවශ්‍යයි කියලා. මාර්ගස්ථ, ඵලස්ථ උතුමන්ලා 8
  3. Blair Solari

    ශුන්‍යතා දහම

    මාර්ගය තුල ඉන්න කෙනාට තමයි හරියට සතිපට්ඨානය වැඩෙන්නේ ඉතින්, imho ------ Post added on 1781025012
  4. Blair Solari

    ශුන්‍යතා දහම

    + දාන, සීල, භාවනා, සතිය
  5. Blair Solari

    ශුන්‍යතා දහම

    යෝනිසෝ මනසිකාරය ඒක ඉතින් වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්..
  6. Blair Solari

    ශුන්‍යතා දහම

    වචන වලින් කරන්න කියලා කියන්න පුලුවන් එච්චරයි නේද?
  7. Blair Solari

    ශුන්‍යතා දහම

    ඔව්
  8. Blair Solari

    ශුන්‍යතා දහම

    බන්, උබ හිතනවද සසරේ practice එකක් නැතුව අද මෙතන අපි මෙහෙම ඉදියි කියලා? පාරමිතා පුරලා නැතුව ඇති කියලා? like engaging in a serious thing ------ Post added on 1781023301
  9. Blair Solari

    ශුන්‍යතා දහම

    ⬇️
  10. Blair Solari

    ශුන්‍යතා දහම

    = ආශ්‍රව ක්ෂය වූ
  11. Blair Solari

    ශුන්‍යතා දහම

    starting point එක සෝවාන්. end එක ඛීණාශ්‍රව අරිහත්.
  12. Blair Solari

    ශුන්‍යතා දහම

    කෙලෙස් දුරු වෙන ප්‍රතිපදාවට වැටෙන්න සෝවාන් වෙන්න ඕනේනෙ කොහොමත්.. නුවණ ඕනෙනේ.. පෘථග්ජන භූමියේ ඉදන් මොනා කරත් කෙලෙස් යටපත් වෙන එකනේ වෙන්නේ..
  13. Blair Solari

    ශුන්‍යතා දහම

    ඒක තමයි කියන්නේ අත්‍යවශ්‍ය factor එකක් වෙන ධර්ම ශ්‍රවණය මිස් කරගනනැතුව අනිත් practices එක්කම ඒකත් කරන්න කියලා @Emios
  14. Blair Solari

    ශුන්‍යතා දහම

    agree වෙන්න ඕනේ නැහැ. දවසට එකක් අහන්න, ඒ ඇති. practice එකත් කරන් යන්න.
  15. Blair Solari

    ශුන්‍යතා දහම

    මන් කියනවා x ට, පාඩම් කරොත් exam pass වෙයි කියලා.. මන් කියනවා x ට, හොඳට සිහියෙන් පාඩම් කරොත් exam පාස් වෙයි කියලා.. ඔය අවස්ථාව වගේ තමයි මන් කලින් අවස්ථා දෙකේ 'තමා තුලින් විමසීම' 'සිහිය' පාවිච්චි කරේ.. නිකන් වචන විතරයි.. බන්, නිවැරදිව *දකින්න* ඕනේ. නිවැරදිව දකින තැන තමයි සම්මා දිට්ටිය එක්ක...
  16. Blair Solari

    ශුන්‍යතා දහම

    බන්, කලින් කිව්වා වගේ එක එක පර්යාය වලින් පෙන්නන්නේ එකම දේ.. එකම නිරෝධය.. එකම චතුරාර්ය සත්‍යය.. එකම ත්‍රිලක්ෂණය.. එකම නිවන.. කාලාම වැසියොන්ට විතරක් නෙමෙයි, හැම කෙනාටම දේශනා කරපු ධර්මය දිශාගත වෙලා තියෙන්නේ නිවනට. කෙනා කෙනාගේ ට්‍රිගර්ස් වෙනස්. බාහිය මහරහතන් වහන්සේට දේශනා කරපු ගාථාව මන් අහලත්...
  17. Blair Solari

    ශුන්‍යතා දහම

    practice කරන්නත් මුලින් සෝවාන් වෙන්න ඕනේ. ඒකට හොඳට බන අහන්න ඕනේ, imho. අර කලින් ඔබතුමා කියපු ගැප් කතාව කව්රු කියලා දුන්නද, කියලා දීපු සත් පුරුෂයා පෙන්නන්න හදපු දේම ඔබතුමා ගත්තද කියලා මන් දන්නැහැ.. මට හිතෙන්නේ හිර වෙලා කියලා.. (just my opinion, no offence)
  18. Blair Solari

    ශුන්‍යතා දහම

    ayo bro 🥀 ඔතන සිහිය කියන්නේ නිකන්.. සින්දුවක් අහනවා වගේ ඔහේ අහන්න එපා.. වගේ අදහසක්
  19. Blair Solari

    ශුන්‍යතා දහම

    බන්, එකම දේ තමයි විවිධ විධි වලින් පෙන්නන්නේ කොහොමත්. ඉතින් ඒ විවිධ විධි වලින් පෙන්නන අවස්ථා බලන තරමට තමයි පෙන්වන *හරිම දේ* දකින්න, දැනගන්න පුලුවන්, imho. එක දෙයක් අහලා, පෙන්නන හරිම දේ දකින්නැතුව, වෙන දෙයක් හිතන්, ඒක practice කරලා නිවන් දකියිද?

    No contents