1. Blair Solari

    ශුන්‍යතා දහම

    ppl interpret things through their own biases, knowledge and experiences, so different ppl can see completely different things.
  2. Blair Solari

    ශුන්‍යතා දහම

    How do you know we are blind?
  3. Blair Solari

    ශුන්‍යතා දහම

    What's so funny unc 🥀
  4. Blair Solari

    ශුන්‍යතා දහම

    🥀 idk, idk I'll give another try කණ්ණාඩියක් ඉස්සරහ ගියහම පේනවා. (මගේ මූණ, මගේ ඇග, මගේ ඇස්..) කණ්ණාඩිය නැතුව යට බැලුවහම පේනවා (මගේ අත, පය...) අල්ලලා බැලුවහම දැනෙනවා (මගේ අත, පය, මම) තට්ටු කරහම සද්දේ ඇහෙනවා (මගේ අතෙන් එන සද්දේ..) ඉබලා බැලුවහම සුවද දැනෙනවා (මගේ සුවද) විවිධ සිතුවිලි එනවා (මට...
  5. Blair Solari

    🐯Fishing Cat - (HANDUN DIVIYA)🐅

    මූ මරු හුරතලේට හදන්න
  6. Blair Solari

    ශුන්‍යතා දහම

    3d බල්ලගේ උදා අරන් පෙන්නනවා පුටුවත් ඒ වගේ කියලා. එයා ඉතින් තමා තුලින් විමසලා බලන්න ඕනේ. මික්ස් එකක් නේද කොහොමත් කියන්න වෙන්නේ උපමාවේ intention එක යෝනිසෝ මනසිකාරයනම්. පේනවා කියන මූල සිද්ධිය ගත්තහම, වෙනස් වෙනවා වගේ ස්වභාවයක්නේ තියෙන්නේ.
  7. Blair Solari

    ශුන්‍යතා දහම

    අපි පුටුව දකින සිද්ධිය එක දකින්නේ, එලියේ පුටුවක් තියෙනවා, මන් (පුද්ගලයෙක්) දකිනවා.. කියලා වගේ නේ. එතන, එහෙම ගන්න බැරි/ අසාර/ එලිය, ඇතුල, පුද්ගලයෙක්.. පනවන්න බැරි/ අනිත්‍ය/ අනාත්ම.. ස්වභාවයක් ඇත්තටම තියෙන්නේ.
  8. Blair Solari

    ශුන්‍යතා දහම

    ලෞකිකව උදා. දෙන එකේ intention එක යෝනිසෝ මනසිකාරය උපදින ඒකනේ. ඉතින් 'වගේ'.. කියලා තමයි කියන්න වෙන්නේ. පෙණ බුබුලක් වගේ.. කෙසෙල් කඳක් වගේ.. 3d බල්ලා වගේ.. මිරිගුවක් වගේ.. මිරිගුව ගන්න උදා. ට, වතුර හෝ මොකක්හරි කියලා දරන් බලනවා ඇරෙන්න, නිත්‍යව පවතින දෙයක් පේන්න බැහැනේ.
  9. Blair Solari

    Jaane Kaise Kab Kahan

  10. Blair Solari

    ශුන්‍යතා දහම

    idk how to say 🥀
  11. Blair Solari

    ශුන්‍යතා දහම

    පෙණ බුබුලක් වගේ, එලියෙන් රවුමක් වගේ පෙනුනට ඇතුල හිස්, ගන්න දෙයක් නැහැ, අසාරයි (එලිය, ඇතුල තියෙනවා කියලා නෙමෙයි කියන්නේ, ඇති/ නැති බවක් ගැන කතා කරන්න බැහැ කියලා කියන්නේ)
  12. Blair Solari

    ශුන්‍යතා දහම

    අර 3d බල්ලගේ උදා. ගන්නකෝ. සියල්ල ඔය වගේම නෙමෙයිද? ගන්න දෙයක් තියෙනවද?
  13. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    යම් ඒ වඳුරෙක් බාලගති ඇත්තේ ලොල්ගති ඇත්තේ වේ නම් හේ ඒ ලහටු කරා එළඹ අතින් ගනී. හේ එහි බැඳේ. අත මුදන්නෙමි යි දෙවැනි අතින් ගනී. හේ එහි බැඳේ. දෑත මුදන්නෙමි යි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් පයත් මුදන්නෙමි යි දෙවැනි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් දෙපයත් මුදන්නෙමි යි තුඩින් ගනී. හේ එහි බැඳේ. මහණෙනි, මෙසේ...
  14. Blair Solari

    ශුන්‍යතා දහම

    ලෝකෙත් බලනවා, අරවත් හොයනවා.
  15. Blair Solari

    ශුන්‍යතා දහම

    දෙවියෝ ගැනත් හොයනවා. ගොඩක් කල් ඉදන් හොයන්නෙ.
  16. Blair Solari

    ශුන්‍යතා දහම

    මන් දන්න ධහමනම් දන්න, දකින කෙනා තමයි ප්‍රැක්ටිස් කරලා රහත් වෙන්නේ. නොදන්න, නොදකින කෙනාට දන්න, දකින කෙනෙක් වෙන්න තමයි සෝතාපත්ති අංග දේශනා කරලා තියෙන්නේ, imho.
  17. Blair Solari

    ශුන්‍යතා දහම

    තව ගොඩක් දේවල් දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ. ගොඩක් දේවල් වලට clues අපේ අත්දැකීමෙම තියෙනවා. හොයන්න, හම්බෙයි.
  18. Blair Solari

    ශුන්‍යතා දහම

    නොදන්න නොදකින කෙනෙක් කොහොමද practice එකකින් නිවන් දකින්නේ? වෘතයක් වෙන එකනේ වෙන්නේ.
  19. Blair Solari

    ශුන්‍යතා දහම

    උදේ හිරු රැස් වැටිලා තියෙන පිනි බින්දුව තමයි ලෝකේ. හරිම කෝණෙන් ඇහැ තියලා බැලුවහම පේන දේදුන්නේ පාට වගේ තමයි ත්‍රිලක්ෂණය. කල්‍යාණ මිත්‍රයා කරන්නේ බලන්න ඕනේ කෝණේ පෙන්නන එක වගේ දෙයක්.
  20. Blair Solari

    ශුන්‍යතා දහම

    අවුරුදු 3000 ට කලින් කොහොමද පෘථ්විය තමන් වටේ කැරකෙනවා කියලා නිරීක්ෂණය කරන්නේ? දන්න දකින මිනිස්සු කර්මය, පුනර්භවය, සසර, නිවන ගැන කියද්දී, ජීවත් වෙන්න ඕවා වැඩක් නැහැ කියලා නිකන් හිටියහම හරිද? හොයලා බලන්න ඕනේ නැද්ද මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා? practice කරන්නත් බන අහලා ත්‍රිලක්ෂණය නුවණින් දකින්න...

    No contents