ඔය විනාඩි දහයකට පහළවකට දකින හුරතලේ නෑ බං පට්ට කට්ටක් කන්න ඕන පොඩි එකෙක් බලාගන්න. අර මේකේ එකෙක් දාලා තිබුනේ බබා බලාගන්න තියෙන නිසා හය වෙනකම් වැඩවගේ රූම් එකට වෙලා ඉන්නවා කියලා. හැබැයි උබ නම් පොඩි උන්ට ඇත්තටම ආසයි වගේ. 😁ඉවසලා හිටපන් හොද කෙල්ලෙක් හම්බවුන ගමන් බැදලා හදපන්