1. Ryan08

    මචන්

    සම්පුර්ණ වැරද්ද උබේ. උබට ඇත්තටම ඔය කෙල්ල ඕන නම් දන්න වැඩ දාලා ශේප් කරගන්න බලපන් හැබැයි ලේසි නෑ.පිරිමි වගේ නෙවෙයි ගෑණු උන්ට ඕක දැනෙන්නේ හරියට උන්ට හොරෙන් අපි වෙන ගෑණියෙක් එක්ක බුදියගත්ත ගානට. ඒ කෙල්ල පට්ට දුකෙන් ඇත්තේ උබත් පිස්සු යකෙක්නේ කෙල්ල එක්ක කතා කරද්දී රෙද්දටද තව වැලක් බලන්න ගියේ
  2. Ryan08

    කවුද මේ අති විශිෂ්ඨයා ....

    සිංහල බෙහෙත් ගැන උබේ විස්වාසය ඕනෑවට වැඩියි කියලා උබට හිතෙන්නේ නැද්ද? අනිත් හැමදේකම වගේ ඕවා උනත් වරදින තැන් ඇති
  3. Ryan08

    ඇහුවද?

    නුවර අහසට නාඩා ඉන්නට කියන් මල් පෙති පිපෙනකම් පිපුණු රොබරෝසියන් මල් යට නුබ නැතත් හෙට යනවා මං.....
  4. Ryan08

    එලකිරි Annual පයි ලෙන්ත් Measurement Programme

    උබ ඇවිදින්නේ ඕක වීල් wheel barrow එකක දාගෙනද බං 😁😁😁
  5. Ryan08

    #මළා...

    😁😁😁
  6. Ryan08

    අපි වචනයෙන් සිදු කරන වැරදි නිසා විදවන්න වෙන හැටි

    එතකොට විපාකයට සම්බන්ද වුවන්ට දඩුවම් දෙන එකත් අකුසලයක්ද?? පොඩි දරුවෙක් දුෂණය කරලා මැරුවම ඒක ඒ දරුවගේ පෙර කලපු අකුසලයක විපාක පල දීමක් කියලා ඉන්න පුළුවන්ද? මම බෞද්ධ නෙවෙයි ඒ නිසා දැනගන්නයි අහන්නේ
  7. Ryan08

    ගනේවත්ත ...

    දැන් ලංකාවේ උන් දේවාලත් අදහනවද බං 🤔🤔
  8. Ryan08

    ලග පාතින් බැන්දම

    මේක ඇත්ත. එක්තරා වයසකට එනකම් තනිකඩකම ජොලි ඒත් තනිකම පාළුව දැනෙන කාලේ එනකොට උබ පරක්කු වැඩිවෙලා තියෙයි සහෝදරයන්ට දොස් කියන්න බෑ උන්ට උන්ගේ පවුල්වල ප්‍රශ්න දරුවන්ගේ වැඩ තියෙනවා උබේ පස්සෙන් වැටිලා ඉන්න වෙලාවක් නෑ. ඒ නිසා තවත් වයස යන්න ඉස්සල්ලා හොදට හිතලා තීරණයක් ගනින්.
  9. Ryan08

    ලංකාවේ කොටු පනින ඒවා

    අප දුරින් දුරක වුව තනියෙ නෙත් සරින් පමණි හමුවුයේ ඒ ඈත් බවිනි හද බදුනේ සෙනෙහසේ සොදුරු බව පිරුණේ මධූ සඳ තරු අද හමුවීලා සිටියද ඔබ මා ළංවීලා ඒ දුරක එදා අප පිපිලා තිබු සොදුරු සෙනෙහේ ගඟ සිදිලා මිනිස්සුන්ට ඕනම දෙයක වටිනාකම දැනෙන්නේ ඒක ලබාගන්න ඉස්සල්ලයි නැති උනාට පස්සෙයි.
  10. Ryan08

    දුක හිතුනා

    ඉතිං ඒකනෙ බං රට මෙහෙම තියෙන්නේ.දුක හිතෙන්නේ ඕකට නෙවෙයි මුන්ට චන්ද අයිතිය තියෙන ඒක ගැන
  11. Ryan08

    වයිෆ් හවස 6 වෙනකම් බලන් ඉන්නේ

    වෙන වැඩ වගේ නෙවෙයි බං ළමයි බලනවා කියන එක ලේසි නෑ. දවස අවසානයේ ඒ මනුස්සයා හෙම්බත් වෙලා ඇත්තේ. උබ දවස් දෙකකට වයිෆ්ට පැත්තකට වෙලා ඉන්න කියලා ඒ වැඩටික කරලා බලපන් උබට තේරෙයි වගකීමේ තරම. ගෙදර වැඩ කරනවා වගේ නෙවෙයි බං පැය විසි හතරෙම ළමයෙක් බලනවා කියන්නේ වෙනම ස්ට්‍රෙස් එකක් ඒක තනි මනුස්සයෙක්ට එක දිගට...
  12. Ryan08

    වයිෆ් හවස 6 වෙනකම් බලන් ඉන්නේ

    උබලා වගේ උන් එක්ක ඇවිල්ලා ළමයි හදන ගෑණුන්ට ගහන්න ඕන සේරටම ඉස්සල්ලා හැබැයි ඉතිං ළමයි බලනවා කියන්නේ ලේසි නෑ. උබට ඔච්චර අමාරු නම් හිතපන්කෝ උදේ ඉදන් ඒ මනුස්සයට කොච්චර අමාරු ඇද්ද කියලා. බඩෙත් මාස නමයක් තියාගෙන වදලත් දුන්නට පස්සේ තවත් ඒ ගෑණිවම මරාගෙන කන්නේ නැතුව ටිකක් සපෝට් කරපන්. ළමයි හදනවා කියන්නේ...
  13. Ryan08

    වයසින් වැඩි ගැහැණු ලමයෙක් හා විවාහවීම.

    ගොඩක් උන් තණ්හාවට දෙපළ සේරම ඒ ළමයටනේ කියලා හිතාගෙන පවුලේ එකම ළමයා උනාම කැමතියි. මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ එහෙම පවුලකට සම්බන්ද වෙන්න හේතුව තමයි කසාදයක් බදිනවා කියන්නේ ගැණියෙකුයි මිනිහෙකුයි එකතුවෙන එකට විතරක් නෙවෙයි පවුල් දෙකකුත් ඒත් එක්කම එකතු වෙනවා. පවුලේ එකෙක් විතරක් ඉන්න එකෙක් බැන්දම අම්මා...
  14. Ryan08

    අපේ එකෙක්ට HIV

    යුෂ්මතා නෙවෙයි ස්වාමිනි මම මුෂ්ඨපා 😁😁
  15. Ryan08

    Bullet Train 2022 (Web Rip)

    Bump 👍👍👍
  16. Ryan08

    අපේ එකෙක්ට HIV

    එච්චර මොංගල් වැඩක් කරන්න ට්‍රයි කරන්න ඕන නෑ තමන්ටම කියලා එක දොරක් තියාගත්තම ඇති 😁😁ගොඩක් උන් කරන්නේ නිත්‍යානුකුලව ගත්ත දොර නමට තියාගෙන හොරෙන් අනුන්ගේ දොරවල් අරින්න යනවා උන් දන්නේ නෑ ඒ දොරට ඌ වගේම වටේම උන් යතුරු දානවා කියලා 😁ප්‍රතිපලය ඉතිං ඕක තමයි 😁
  17. Ryan08

    අපේ ගෙදර මතක ඇති කාලෙ ඉඳලම..

    ඒ අම්මා ජිවත්වෙලාම නෑනේ දෙයියනේ. මේ හෑල්ල ලියපු එකා හරි ඒකි හරි ඒක තේරුම් අරගෙන නෑ.

    No contents