1. Ryan08

    මිත්‍යා විශ්වාස කරන නොකරන උන් එන්න

    හිතන්න පුළුවන් දුර‍ට නොහිතා හිතන්න අවශ්‍ය දුර‍ට හිතපන්.
  2. Ryan08

    කන්දකින් වැටී පේරාදෙණිය සිසුවියක් මරුට

    දෙමව්පියන්ට මේ දුක දරාගන්න ශක්තිය ප්‍රාර්ථනා කරනවා ☹️☹️ ඇයට නිවන් සුව
  3. Ryan08

    මෙව්වා පට්ටද - ඕල්ඩ් SUVs

    ජැක්සන් තාම සිහිය නැතුව ඉන්නේ ඔය වගේ එකක ගිහින් නේද??
  4. Ryan08

    එලකිරියට ඇවිත් අවුරුදු 10 ක් වෙනවා හෙට මම බදිනවා. උබත් සුභ පතපන් මට

    සුබ පැතුම් කොල්ලෝ. පුළුවන් නම් දරුවන්ට වෙන රටක birth certificate එකක් ගන්න බලපන්.
  5. Ryan08

    ටෙහානි ඉමාරා වගේ උඹලත් සමාජෙට බම්බු ගහගන්න කියලා ජීවිතය විඳපන් බං

    ඒ කියන්නේ මෙච්චර කල් ලංකාව දියුණු කරන්න බැරි උනේ රටේ ගෑණු ප්‍රසිද්දියේ කටට ගන්නේ නැති නිසාද?? 🤔🤔
  6. Ryan08

    නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං

    කියවලත් දැන් සෑහෙන කාලයක් ඒත් අද ඊයේ වගේ හැම චරිතයක්ම තාම මතකයි ☹️
  7. Ryan08

    ත්‍රිෂාලාගෙ ලස්සන බලපන් හුත්fතෝ! සින්ඩරෙල්ලාට හැරෙන්නවත් පුළුවන්ද? 😍😍

    සේරටම කලින් උබ හොද ඇස් කන්නාඩි දෙකක් ගනින් බං.
  8. Ryan08

    වයිරස් එක හැදුනා

    ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ
  9. Ryan08

    🔺ජැක්ලින් ෆර්නැන්ඩස්

    දැන් මේ වෙලාවේ ඔහොම කියලා උබත් කර ඇරියොත් එකිට දුක හිතෙයි බං 😁😁
  10. Ryan08

    ෆයිබර් රවුටරේ ඩිෆෝල්ට් පාස්වර්ඩ් එක මොකක්ද?

    වෙනදා වගේ කිරියට වරෙන් අනුරාධ. උබ නැති කිරිය පොල් ගෙඩිය නැති සෙව්වන්දි මෑණියෝ වගේ😁😁
  11. Ryan08

    මේ පොටෝ එකේ පිහිය අයින් කරලා දෙන්න පුලුවන්ද?

    මොකක් හරි object එකක් නොකියා දාන්න ඕන එක හරියට කියපන් නැත්නම් මේකේ අයියලා ගූ බාල්දියක් හරි හරක් ප@#ක්‌ හරි උබේ අතේ එල්ලයි 😁එහෙමට බඩු කිරියේ ඉන්නේ
  12. Ryan08

    කසාද බඳිනවා නම් අවුරුදු 10 ක්වත් බාල එකියක් බැඳපං බං. 😂😂

    Miss world ලවත් උන්ගේ මිනිස්සු ඩිවෝස් කරනවා බං. ලස්සන ගැන විතරක් හිතලා බදින්න එපා.
  13. Ryan08

    ''පොඩි කට්ටිය ඉන්නවා ගහන්න එපා යකෝ..'' - වන්දනා නඩයකට මහමගදී අමානුෂික පහරදීමක්

    මාසෙට one million හම්බකරත් මොකටද බං එදිනෙදා ජිවත් වෙන්න වෙන්නේ මේවගේ සත්තුත් එක්ක නම්. ☹️
  14. Ryan08

    පිලියන්දල බෝකුන්දර Bike Accident

    දරුවෝ ඉන්න තාත්තෙක් විදිහට මේ කොල්ලගේ දෙමව්පියෝ ගැන පට්ට දුකයි. වෙන කියන්න දෙයක් නෑ.
  15. Ryan08

    ලංකාවේ වලත්තයන්

    මම නම් මුලදීම කිව්වා ඒ පොඩි දරුවෙක් කියලා.කතා කරන්න බැරි උනත් මොළේ තියෙන දෙමව්පියෝ දෙන්නෙක් ලබන්න තරම් ඒ දරුවා වාසනාවන්තයි.
  16. Ryan08

    මේ දවස්වල බිස්නස්

    බිස්නස් එකක් වෙනුවෙන් ස්ථිර රස්සාවක් අතහරින එක රිස්කි කොල්ලෝ. අනිත් එක උබට ඒ බිස්නස්ක එක ගැන මෙලෝ හසරක දැනුමක් නැත්නම් රිස්ක් එක ඩබල් වෙනවා. පුළුවන් නම් ජොබ් එක කරන ගමන් බිස්නස් එකටත් හවුල් වෙන්න පුළුවන් විදියට විස්වාස කෙනෙක්ව සම්බන්ද කරගනින් හැබැයි හොදට හොයලා බලලා

    No contents