1. Ryan08

    දෙවියනේ මේ මැයි මාසේ බඳින්න හිටපු කෙල්ලක් - තවත් ජීවිතයක්?

    Youtube හිඟන්නන්ට මේ ටිකේ රජ මගුල් වගේ එහෙන් ඔපරේෂන් එකෙන් මැරිච්ච කෙල්ල මෙහෙන් වෙඩි වැදිලා මැරිච්ච කෙල්ල අරහෙන් අර නළුවා දර්ශන් ධර්මරාජ්
  2. Ryan08

    ඉතින් එබැවින් නවතීමී(විලාපේ ඉවරයි)

    ඉබ්බෙක් දාලා තිබ්බත් යන එකී යකඩ තලන එකෙක් එක්ක හරි යනවා. ඕක කැඩෙන්නම තිබුණලව් එකක්. හිත හදාගනින් ඔය උබේ ඉරණම්කාරී නෙවෙයි
  3. Ryan08

    ගලක් කතා කරයි

    තාම කතාකරේ නැත්තේ මල්පෝච්චි දෙකයි ලොරියයි විතරයි 😁😁
  4. Ryan08

    අද ගල් වගයක් බාන්න ගෙදරකට ගියා

    වැඩක් නෑ ගල් බාන්න උබ ලපටි වැඩියි කියලා ගෑණි කිව්වලු 😁😁😁
  5. Ryan08

    පාරෙ බස් එකේ ගිය කෙල්ලෙක්ට වෙඩි වැදිල

    අපරාදේ කෙලින්ම බස් එකට තිබ්බානම් කෙල්ල අදත් ජිවතුන් අතර එහෙමනම් ඕක වදින්නේ අදාල මංකොල්ලකාරයන්ට
  6. Ryan08

    හොරුන්ව හිරේ දාන්න අයියෝ

    බැනියම නම් ගෙනියයි ෂුවර් එකටම මොකද මම දැක්කා ගොඩක් හොස්පිටල් වල නිර්විනද එන්නත් හිඟයි කියලා 😁
  7. Ryan08

    අඩුම ගානෙ ළමයිටවත් කියල දෙන්න

    වෙලාවට කොහෙට හරි යන්න තියෙනවා නම් වේලාසන ලෑස්තිවෙලා පලයල්ලා එහෙම නැතුව අන්තිම මොහොතේ ගෙදරින් පිටත්වෙලා ඒ පරක්කු උන වෙලාව පාරෙදි අල්ලන්න හිතාගෙන කඩාගෙන යන්න එපා එකෙන් උබේ ජිවිතේ හරි උබේ අතින් තව කාගෙහරි ජිවිතයක් හරි නැතිවෙන්න පුළුවන්
  8. Ryan08

    ජයන්ත චන්ද්‍රසිරි ගේ නන්නත්තාර

    මේක හොදයි වගේ මම කොටස් දෙකක් විතර බැලුවා
  9. Ryan08

    දර්ශන් ධර්මරාජ්

    heart attack ☹️
  10. Ryan08

    වෙනම ආතල් එකක් ගන්න ඉස්කෝලෙ පොඩි උන්

    කොල්ලගේ වොයිස් එක පට්ට.
  11. Ryan08

    ගෑනි ගෙදර ගියා

    උබව බලෙන්ද බං බැන්දුවේ???
  12. Ryan08

    වැක්ෂීනය තව mbbs කෙනෙක්ව බිලි ගනියි.

    අනිත් හැමදේකම වගේ සිංහල වෙදකමේ වගේම බටහිර වෙදකමෙත් හොද නරක දෙකම තියෙනවා අරක මේකට වැඩිය හොදයි කිව්වට මෙතන කිසිම කෙනෙක් නැතුව ඇති ජිවිතේට පස්පංගුව නොබීපු ඒ වගේම පැනඩෝල් පෙත්තක් නොබීපු ඒ නිසා මෙතන මරාගන්නේ නැතුව මැරිච්ච මනුස්සයට ඒ මනුස්සයා අදහන ආගම අනුව යන තැනකට යන්න ප්‍රාර්ථනා කරපල්ලා.
  13. Ryan08

    ඉන්දියාවේ පෙට්‍රල් මිල

    රනිල්ට උණ ගන්නත් එක්ක වාහනේ බෝට්ටුවක දාගෙන ඉන්දියාවට ගිහින් තෙල් ගහගෙන එන්න තියෙන්නේ 😁😁😁
  14. Ryan08

    මොනාද බං මු කියන්නේ 9.48 ඉදල බලන්න

    ඒ කියන්නේ අවුල තියෙන්නේ " ශ්‍රී " අකුරෙද??? 😁😁😁
  15. Ryan08

    අනියම් සම්බන්ධයක්

    දියවෙන්නේ නැති උනත් කසාදය නැමැති ගෝනි ඒ තුලත් තියෙනවා ආදරේ නැමැති සීනී කරන කියනා වැඩ නිසා ඉඩහිටක සිහි උනත් මෑණි ලෝකයක් දුක්දෙන වෙලාවෙත් ළඟ හිටියේ ගෙදර ගෑණි.
  16. Ryan08

    පී පයර් වන්නම බලන්න වරෙන්

    පව් බං මේ ළමයි ☹️
  17. Ryan08

    ලංකාවෙ උන්ටනම් ඇත්තටම සයිකො. මොන whottakda මේ

    උබලට නාමල් ජනාධිපති යටතෙත් ඉන්න වෙනවා මා පුතී 😁😁
  18. Ryan08

    හොරුන්ගෙන් ප්‍රවේසම් වන්න

    හොරුන්ට කඩාගෙන යන්න මාල දාන්න හරි අද බෙල්ලක් තියෙන්නේ මහින්ද මහතයාට පිං සිද්ද වෙන්න 😁😁

    No contents