1. Ryan08

    TV, Radio වලින් පිරිත් දාන අය... (මේක වෙන ත්‍රෙඩ් එකක්)

    කරන්ට් බිලත් වැඩි මේකාලේ අතින් වියදම් කරගෙන සියලු සත්වයන්ට ධර්මය ශ්‍රමය කරන්න සැලැස්වුවම පින වැඩි ඇති 😁😁
  2. Ryan08

    🔴 මැලිබන් නිවසින් මහජනතාව වෙත කරන දැනුම් දිමයි ‼️‼️🛑

    ඉස්සරහට සුපර් මාකට් වල මන්නයක් අරගෙන එකෙක් ඉදි උබලට බිස්කට් ගන්න කියලා බය කරන්න 😁😁
  3. Ryan08

    බිම තිබිලා සල්ලි පාර්සලයක් හම්බුනා

    පහළොස් දාහෙන් උබ ගන්න ගිය වාහනේ මොකක්ද කියලා දාපන්කෝ මෙතන අනිත් අයටත් ප්‍රොයෝජන වෙයි 😁😁😁
  4. Ryan08

    ට්‍රිගර් ටිපර් උනා ඕයි

    මටත් ඕක උනා යකෝ. මගේ පොඩි එකාව අවුස්සන්න මම uncomfortable කියන එක අන්ෆටකම්බල් කියලා කියනවා එතකොට ඌ හරි වචනේ මට උගන්නන්න යනවා මම ඉතිං ඌව අවුස්සන්න වැරදියටම කියනවා. වයිෆ් කිව්වා බලන්නකෝ ඔයාට වෙලාවක හරි වචනේ අමතක වෙලා ඕක කියවෙයි කියලා කිව්වත් වගේ මට ළගදිඑහෙම කියවුනානේ බං. කොච්චර හරි වචනේ කියන්න...
  5. Ryan08

    පිටරටවල් ටික නැත්තං රෙන්න පුke ගූත් නැති මුන්ගෙ ටෝක් බලපන්කො.. 🤣🤣🤣

    මුද්දරෙත් ගෙන්නන්නේ පිට රටින් ඒකට මොකද ලංකාව නැත්නම් ඇමරිකන් උනුත් බඩගින්නේ වගේ තමයි දෙන ටොක්
  6. Ryan08

    මට දැනුනු වේදනාව හතුරෙක්ටවත් දැනෙන්න ඒපා !

    කෑමෙන් හොදට පරිස්සම් වෙයන් පුළුවන් තරම් fiber foods ගනින්. වතුර හොදට බීපන් මෙන්න මේකනම් ඇත්ත. මිනිස්සු කන තරමක් කන්නේ කඩවල් වල තියෙන මේ වගේ දහජරාව. ------ Post added on 1664965446
  7. Ryan08

    වැරදි නිවැරදි කිරීමයි, සමාව අයැදීමයි.. 😥

    සමාව ගන්න තෝ මේකේ සිංහලෙන් බැනපු එක එකී දකින්න එපැයි 😁 නැත්නම් ඒකිත් කිරියේ ඉන්නවද?? 😁😁😁 anyway congratulations
  8. Ryan08

    Hi මම අලුතින්

    ජනක සනීපෙන්ද? 😁
  9. Ryan08

    මගේ ජීවිතේ ලංකවේ වැඩ කරලා හම්බුන ලොකුම පඩිය හම්බුනා

    උබ ඕක කියන්නමද අද අලුතෙන් එකවුන්ට් එකක් හැදුවේ 😁 කොහෙද උනත් සුබ පැතුම්
  10. Ryan08

    ගෑණු අැයි බං ඵහෙම..🤔

    ඒ ගෑණි ළමයි හදලා තියෙන්නේ නෑදෑයෝ අහන හින්දා නැතුව ළමයි ඕන හින්දා නෙවෙයි
  11. Ryan08

    ඇත්තට ඉන්නවට වඩා ලස්සනට එම්බාම් කරලා දැක්කමයි

    මැරිලත් youtube කාරයන්ගේ මීඩියා කාරයන්ගේ බඩවල් පුරවන පිනෙන් මේ කෙල්ල හොද තැනක ඉපදෙයි ☹️
  12. Ryan08

    🦚 ස්වර්ණවාහිනීයේ පුටු පෙරළියක්! සුදේව ඉවතට ! Youtube නාලිකාව අතුරුදන් !😱

    මොන පෙරලිය වෙලා හරි අර රංගන කියන එකා ඉරිදට කරන චීත්ත ප්‍රෝග්‍රෑම් එක නතරවෙනවා නම් එච්චරයි.
  13. Ryan08

    දුකයි, මැරෙන්න හිතෙනවා..

    සල්ලි නැතත් උබේටැලන්ට් එක ගැන සතුටු වෙයන් බලපන් උබ කොච්චර ලස්සනට ඒ ලෝගෝ එක කරලා තියෙනවද කියලා.මුල්කාලේ උබට වඩා කඩාගෙන වැටිච්ච මිනිස්සු තමයි අද ඔය ෆීල්ඩ් එකේ කරනම් ගහන්නේ. වැටෙන්න එපා බං.
  14. Ryan08

    ප්‍රින්ටර් උදව්... (HP Smart Tank 500)

    නිතරම පාවිච්චි කරන්නේ නැති උනාම ඔහොම වෙනවා. උබ පරණ print heade එක විසිකරලා නැත්නම් සජිකල් ස්පිරිට් හරි ඇල්කොහොල් ස්පිරිට් liquid වල හරි print head එකේ නොසල් වලට වෙනකම් ගිල්ලවා තියන්න පැය විසිහතරක්. ඉන්ක් එක යන්න යන්න ඇල්කොහොල් ස්පිරිට් එක මාරු කරන්න. ඊටපස්සේ නිකම්ම වේලෙන්න තියන්න. රෙදි වලින් තෙත...
  15. Ryan08

    චූටි බබා

    ඔය විනාඩි දහයකට පහළවකට දකින හුරතලේ නෑ බං පට්ට කට්ටක්‌ කන්න ඕන පොඩි එකෙක් බලාගන්න. අර මේකේ එකෙක් දාලා තිබුනේ බබා බලාගන්න තියෙන නිසා හය වෙනකම් වැඩවගේ රූම් එකට වෙලා ඉන්නවා කියලා. හැබැයි උබ නම් පොඩි උන්ට ඇත්තටම ආසයි වගේ. 😁ඉවසලා හිටපන් හොද කෙල්ලෙක් හම්බවුන ගමන් බැදලා හදපන්
  16. Ryan08

    මම ඔයාට ආදරෙයි

    ඕන එකෙක්ට ආදරේ කරගනින් බං හැබැයි හෑලි ලියන්නේ නැතුව
  17. Ryan08

    අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි නේද

    ගොඩක් වටිනවා 👍👍
  18. Ryan08

    දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

    ගෑණු වැරදි නම් උන් වරදේ බැදෙන්නේ බල්ලෝ පුසෝ එක්ක නෙවෙයිනේ බං තවත් පිරිමියෙක් එක්කමනේ ඒ කියන්නේ ගෑණු පිරිමි දෙගොල්ලොම වැරදි කරනවා.

    No contents