bro, Is this $6000 suffice for a single person or family ?
වයස කියනේ ඉලක්කමක් විතරයි කියල නේ කියන්නේ . උබට කීයද බන් ?
------ Post added on 1676522160
කාලකන්ණි ටික අතුගාලා දාන්නේ අන්තිමට රටේ ඉන්න / ඉතුරුවෙන බහුතර දේශපාලනය ගැන දැනීමක් නැති ගොබ්බ සෙට් එක එක්කද ?
------ Post added on 1676522501