1. CodeMan

    ලයිට් බිල ගෙවන්න බෑ සල්ලි නෑ.

    100%. useless being worry now. පාලකයෝ, නිලධාරී සහ විශේෂයෙන්ම සර්වජන චන්ද බලය ඇති මහජනතාව ලෙස අපි අවරුදු ගණනාවක් පුරා වැරදි තීරණ ගැනීමේ ආදීනව බුක්ති විඳින්නම වෙනවා. රටේ මේ තත්වය නිසා රට යන්න වෙනවා කියන්නෙත් එක්තරා විදියකට වැරදි තීරණ ගැනීමේ වන්දියක් ගෙවීමක්ම තමයි.
  2. CodeMan

    Questions ජර්මනියට කෙලවෙයිද ?

    මේ වීඩියෝ එකේ ජර්මන් ආර්ථිකයට ලොකු බලපෑමක් වෙනවා කියන්නේ ඇයි?
  3. CodeMan

    හෝමාගම කෑම

    "නිවහන" ට එක දවසක් ගියා. කඩේ ගැනිගේ attitude අන්තිමයි. ආයිත් යන්නේ නෑ කියල හිතා ගත්තා මේක දැන් වහලා ------ Post added on 1676349082
  4. CodeMan

    සුද්දි කියල prank කරලා තියෙන්නෙ මේකෙම එකෙක් ඕයි. 🤣 🤣

    https://elakiri.com/threads/branding-case-study-mr-cockzilla-%F0%9F%90%94%F0%9F%90%A7-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-europe-%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B7%8F-%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-%E0%B6%B8%E0%B7%8F%E...
  5. CodeMan

    මෙන්න හැමෝම හොයන ගාල්ලෙ හැපි කිඩ්ස් පෙරපාසලේ ටීචර්ස්ලගෙ ඩාන්ස් එක

    කව්රු හරි කිව්වා ඔය ගෑනු හැම තිස්සෙම නටන්න බලන්නේ උන්ගේ stress release කරන්න කියල. අනේ මන්ද
  6. CodeMan

    Sex කරන්න කොච්චර ලොකු වෙන්න ඕනද, මේක මදිද අහන උන්ට පොදුවේ. 😒😒 (copied)

    ඔව් මචන්ලා, පොර අත්දැකීමෙන් කියන්නේ 😆
  7. CodeMan

    ට්‍රිප් එක යන්න කැබැල්ලක් ආවනේ.. 😍

    යකෝ, මුලින්ම උබ අත්ඇරපන් ඔය බය. කෙල්ලෙක්/ගැනියෙක් එක්ක කතා කරපු පලියට උබේ චරිතය කෙලසෙන්නේ නෑ. ටිකක් friendly විදිහට හිටපන්කෝ. උබත් එක්ක හිනා වෙනකම් බලා ඉන්න එපා. මුණ දිහා කෙලින් බලලා friendly විදිහට හිනා වෙයන්.
  8. CodeMan

    ට්‍රිප් එක යන්න කැබැල්ලක් ආවනේ.. 😍

    යකෝ ට්‍රිප් එකක් ගිහිනුත් වචනයක් වත් කතා කලේ නැද්ද ?
  9. CodeMan

    NPP එකට ඡන්දය දෙන හැමෝම බුද්ධිමත් මිනිස්සුද

    කොහොමද ආතල් එකක් තියෙයිද අනුර රනිල්ගේ හරි මහින්දගේ හරි බළල් අතක් උනොත්. පව් බං සින්හළු
  10. CodeMan

    තොපි කූරගල ගිහින් තියේද?

    නාන්න නම් කිට්ටුව තියෙනවා කල්තොට වේලිඔය කියන තැන නාන්න හොඳයි වයසක සෙට් එක එක්ක යන වන්දනා ගමනක් නිසා. ඔය වයසක සෙට් එක්ක ගිහින් කාපු බීපු දේවල් ඒ ඒ තැන් වල දාලා පරිසරයට හානි කරනවා එහෙම නෙවෙයි ඔන්න.
  11. CodeMan

    අන්න නාමල් ලයිව් ඇවිත් නානවා හොදම එකෙන්

    හරියට හරි . ඕක ප්ලෑන් කරලා කරපු නෙගටිවේ මාර්කටින් පාරක් වෙන්නත් පුළුවන්
  12. CodeMan

    Upwork TIN number ඉල්ලනවා...

    https://community.upwork.com/ ගිහින් ශ්‍රී ලංකා user group එකට join වෙන්න. https://community.upwork.com/t5/Upwork-Sri-Lanka/gh-p/UpworkSriLanka මේකේ discuss කරලා තියෙනවා මේ සම්බන්ධව කරන්න ඕනි දේ
  13. CodeMan

    තනි ඉරේ නීතිය මොකක්ද

    ඉස්සරහ වාහනේ නවත්තලා තියෙනකොට ඉරි කපලා යන්න පුළුවන් බව sure එකක් තිබ්බේ නෑ (හැබැයි ඕනි තරම් එහෙම කරලා තියෙනවා) thanks මචන් දැනුවත් කලාට
  14. CodeMan

    තනි ඉරේ නීතිය මොකක්ද

    හැබැයි අනතුරක් වලක්වා ගැනීම සැලකීමේදී මේ නීතියට exceptions තියෙනවාද ? දන්න කෙනෙක් කියන්න
  15. CodeMan

    තනි ඉරේ නීතිය මොකක්ද

    තනි ඉර කපන්න තහනම්. ඉර නොකපා ඉස්සර කරන්න පුළුවන්. දකුණට හරවන්න පුළුවන් (පාරේ අනිත් පැත්තට වාහනය ගැනීමට). ඉරි දෙක නම් වාහන ඉස්සර කරන්න බෑ, කපන්නත් බෑ දකුණට හරවන්නත් බෑ මෙහෙම නේද ?
  16. CodeMan

    කොහෙවත් ගියෙ නැද්ද - පිදුරුතලාගල සහ වෙනත් කතා

    @Solo Rider Lucky husband. ඔහොම හාමිනේ කෙනෙක් ලබන්න පින තියෙන්න ඕනි

    No contents