Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Webflow + Upwork
https://directus.io/ - මේකත් හොඳ එකක් headless cms, back office systems walata. no-code/low-code
CodeMan
Post #16
Jun 5, 2023
Forum:
ElaKiri Help
අද රෑට පුස් කාපු පොල් බෑවක කිරිවලින් හදපු butter ඉස්සොයි පානුයි පොම්නයෝ. කැryම රහයි. 😋 තොපිට කොහෙන්ද මේවා?
මුදලාලි, පාන් බාගෙයි හොදි හුත්තයි දෙන්නකෝ ... 😆
CodeMan
Post #46
Jun 3, 2023
Forum:
ElaKiri Talk!
අරගලකරුවන්ගෙ තවත් කුමන්ත්රණයක් !
ඩෑන් ඩෑන් ඩෑන් ... ඩෑන් ඩෑන් ඩෑන් ... ඩෑන් ඩෑන් ඩෑන් ... ඩෑන් ඩෑන් ඩෑන් ... ඩෑන් ඩෑන් ඩෑන් ...
CodeMan
Post #4
May 30, 2023
Forum:
ElaKiri Talk!
දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ මොළයක් අපි ගාව තියනවා - නාමල්
නාමල් බබාගේ කතාව ඇහුවම අඟ හිරිවැටුනා සිංහලු. සමාජයේ මහා අවුල්, අමානුෂික දේවල් වෙන්න නියමිතයි වගේ.
CodeMan
Post #30
May 30, 2023
Forum:
News and Updates
මාර රස්නයක්නේ සිංහලු
උබටනම් මොකද ඉතින් --- නො චයිල්ඩ් නො වොරී man නේ උබ 😆
CodeMan
Post #54
May 30, 2023
Forum:
ElaKiri Talk!
මාර රස්නයක්නේ සිංහලු
සිංහලු, උබලට දැනෙන්නේ නැද්ද මේ රස්නේ අව්රුද්දෙන් අවුරුද්ද exponentially වැඩි වෙනවා කියලා. මේක ගැන කිසිම වගකිවයුතු කෙනෙක් හෝ ආයතනයක් අඩුම තරමේ කතා කරන්නේවත් නෑ. තොපි නතාෂාගේයි, රාජාංගනේගෙයි රෙද්දේ එල්ලිලා හිටපල්ලා.
CodeMan
Post #52
May 30, 2023
Forum:
ElaKiri Talk!
BREAKING NEWS: RAJANGANE HAMUDUWO ARRESTED
නතශාට රජාන්ගනේ බැලන්ස් කරයි දැන් 😆
CodeMan
Post #16
May 29, 2023
Forum:
ElaKiri Talk!
BREAKING NEWS: RAJANGANE HAMUDUWO ARRESTED
අත්අඩංගුවට ගැනීමේ වීඩියෝ නැද්ද
CodeMan
Post #8
May 29, 2023
Forum:
ElaKiri Talk!
හසලක ලැට් කටා සියතෙන් දොට්ට ?
හසලක තුෂාර ගොඩ ගියා එහෙනම්. මාර publicity එකක්නේ ලැබෙන්නේ :lol:
CodeMan
Post #18
May 28, 2023
Forum:
ElaKiri Talk!
රස්නෙයි යකෝ
අර පහුගිය දවස් වල කියපු heat wave එකක්වත් ද මේ https://news.mongabay.com/2023/05/sweltering-heat-wave-hits-sri-lanka-climate-change-will-likely-bring-more/
CodeMan
Post #14
May 26, 2023
Forum:
ElaKiri Talk!
රස්නෙයි යකෝ
පැය 24 ම A/C එකේම ඉන්නේ නෑ නේ බන්. මෙහෙම රස්නේ වෙන්න හේතුව දැන ගන්න එපාද ?
CodeMan
Post #5
May 26, 2023
Forum:
ElaKiri Talk!
රස්නෙයි යකෝ
මේ දවස් වල අසාමාන්ය රස්නේට හේතුව මොකක්ද බන්? ඉන්න හිටින්න බෑ රෑටවත්. කොහෙවත් මේ ගැන සඳහනක් වෙනවා දැක්කේ නෑ. අඩුම තරමේ එලකිරියෙවත්
CodeMan
Thread
May 26, 2023
Replies: 27
Forum:
ElaKiri Talk!
මෙවන් අසිරිමත් ජාතිය
@Kolama , උබ මොකක්ද කරනවා කිව්වේ ?
CodeMan
Post #12
May 14, 2023
Forum:
ElaKiri Talk!
ටියුෂන් තහනම් කර පාසල් කාලය හවස 4.30 දක්වා දීර්ඝ කිරීමේ වැදගත්කම..😎
මේක නම් සහතික ඇත්ත. ආගම නම් දහම් පාසල් වලින් උගන්නනවනේ. උබලම කල්පනා කරලා බලපල්ලා ඔය සමාජ අධ්යයනය, ඉතිහාසය වගේ දේවල් වලින් සීයට කීයද අද උබලා ජීවත් වෙන්න යොදා ගන්නේ කියලා.
CodeMan
Post #16
May 11, 2023
Forum:
ElaKiri Talk!
මේ ලංකාවේ උන් මොන කරුමයක්ද ගෙවන්නේ
අර කෑගහන නිළධාරියාව ළඟ නවයි කියලා හිතෙන්නේ මට විතරද ?
CodeMan
Post #34
Apr 30, 2023
Forum:
ElaKiri Talk!
ඉස්සරහට එන Technologies/ Trends
Up
CodeMan
Post #42
Apr 5, 2023
Forum:
ElaKiri Talk!
ඇයි ලංකාව තව ක්රිකට් ගහන්නේ?
උබලා තාම බලනවද ? යකෝ cricket කියන්නේ 80, 90 දශකයේ නම් ක්රීඩාවක්. දැන් සූදුවක්.
CodeMan
Post #11
Mar 31, 2023
Forum:
ElaKiri Talk!
සුපිරි නෙxට් ලෙවල් වෙබ් සයිට් හදමු
TFS
CodeMan
Post #10
Mar 30, 2023
Forum:
Software Development
ළමුන් අතර පැතිරෙන වෛරස් උණක්
bump
CodeMan
Post #5
Mar 28, 2023
Forum:
ElaKiri Talk!
උබලට macOS එක සෙට් වෙනවද බන් ?
මම නම් Mac, Linux සහ Windows කියන තුනම use කරනවා කරන වැඩේට අදාළ විදියට. අවරුදු 12 ක් විතර linux තමයි mainly use කලේ. ඊට පස්සේ දැන් වැඩ කරන mac එක ගත්තා . මුලදී නම් එච්චර සෙට් නෑ වගේ දැනුනත් පස්සේ පාවිචිචි කරන කොට හුරු උනා. දැන් නම් mac එක තමයි හොදම
CodeMan
Post #22
Mar 28, 2023
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom