1. CodeMan

    කොහෙවත් ගියෙ නැද්ද - Devils Stair Case

    තනියෙන් ට්‍ර්ප් යන්න වාසනාව අපිට නෑ මචන්
  2. CodeMan

    සර්ප වෙදුන් mega thread

    එතකොට ඔය කට්ටිය කියන විදියට දැන් රෝහල් වල සර්ප විසට බෙහෙත් නෑ කියන එක valid නැද්ද ?
  3. CodeMan

    සර්ප වෙදුන් mega thread

    වැදගත් ත්‍රෙඩ් එකක් මේ දවස් වල .. bump
  4. CodeMan

    නෙළුම් කුලුනට ඩොලර් බිලියනයක දැවැන්ත ආයෝජනයක්..❤️

    වමේ ඉන්න සිංග පොර සෑහෙන්න interest වගේ වැඩේට
  5. CodeMan

    ඊලොන් මස්ක් ලංකාව සල්ලි වලට ගනීද??

    source කෝ ? උබලා කිව්වටම පිළිගන්න බෑ නේ
  6. CodeMan

    ඊලොන් මස්ක් ලංකාව සල්ලි වලට ගනීද??

    ලෝකයේ අඩුම ගුරුත්වය තියෙන්නේ ලංකාවේ .. කියන එක කොහෙද සඳහන් වෙලා තියෙන්නේ ? පරීක්ෂණ කරලා තහවුරු කරපු දෙයක් ද ? නොදන්න නිසයි අහන්නේ
  7. CodeMan

    Lenovo Thinkpad?

    ඉස්සරම lenovo ලැප්ටොප් වල තිබ්බ කොලිටිය දැන් එන ඒවායේ නෑ. මම ලගදි ගත්තා Lenovo Idea Pad 5 එකක්. මගේ අවරුදු 15 කට විතර කලින් තිබුණු lenovo එක මාරම durable. දැන් එක නම් ඒ වගේ නෑ
  8. CodeMan

    හෝමාගම කෑම

    ලාබම නම් නෑ. ලාබ බඩුවල හිල් නේ බන්. මේකේ කෑම හොදයි. රසත් හොදයි. ඉක්මනින්ම කැන්සර් හොස්පිටල් යන්න බලාපොරොත්තු වෙන ව නම් කියාපු කඩයක් තියෙනවා diyons කියලා. පට්ටම රසයි කෑම
  9. CodeMan

    ටච් ටයිපින් පුරුදු වෙන්න හොඳ online සයිට් එකක්

    https://www.typingtest.com/trainer/ - Good for practicing
  10. CodeMan

    බඩු ගෙන්නන්න

    ehemada. thanks ban for the info
  11. CodeMan

    බඩු ගෙන්නන්න

    ඒ කියන්නේ limit එකට වඩා pay කරන්න ගියොත් bank එකෙන් payment එක block කරනවා ද ?
  12. CodeMan

    බඩු ගෙන්නන්න

    මචන්ලා, දැන් ලංකාවට ebay, අලිබබා, amazon වගේ online stores වලින් බඩු ගේන්න පුලුවන්ද? මෑතකදී කිසිම දෙයක් ගෙන්නුවේ නැති නිසා sure නෑ. amazon එකෙන් පොතක් ගෙන්න ගන්න ඕනි.
  13. CodeMan

    එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)

    මේ system එකේ user roles පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනවා. උදාහරණයක් විදිහට customer කියන්නේ system එකට අදාළව කාටද, end user කව්ද වගේ දේවල්. එතකොට confusions අඩු වෙයි specially අලුතෙන් කියවන අයට.
  14. CodeMan

    එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)

    නියම වැඩක් ! love to contribute
  15. CodeMan

    තුසිත දෙව්ලොව ලයිට් ලෙප්ට්..

    ශ්‍රී ලංකාවේ අවාසනාවේ සංකේතය !
  16. CodeMan

    Homagama Hospital - මගේ අත්දැකීම

    උබේ වෙන්න නෝනට පෙර පිනක් තිබිලා තියෙනවා ඕකට ගිහින් මැරෙන්නේ නැතිව එන්න
  17. CodeMan

    රුපියල පා වෙයිද?

    පොඩ්ඩක් හිටපන් ... තව ටිකකින් @Ridunapm ඇවිල්ල උබට මේක පැහැදිලි කරලා දෙයි

    No contents