1. CodeMan

    ශ්‍රී ලංකා - IMF පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි!

    එකෙක් කිව්වා නේද IMF ගියොත් මොහොතක් වත් ආණ්ඩුවේ ඉන්නේ නෑ කියලා ?
  2. CodeMan

    මයිනාගේ විශේෂ ප්‍රකාශය. WATCH HERE. #ආයේයුද්දයක්🤣

    කිව්ව දේවල් වලින් ගන්න දෙයක් තියෙන්නේ ඔච්චරයි. ඉදිරියේදී කරන්න හදන දේ ගැන පොඩි හින්ට් එකක් වගේ නේද ?
  3. CodeMan

    හොද කැඩුම් බිදුම් වෙදමහත්තයෙක් නැද්ද?

    https://www.google.com/maps/place/oshada+ayurvaeda/@6.8374945,80.0156141,14z/data=!4m12!1m6!3m5!1s0x3ae253bedb8289f3:0x71d89a772308a765!2soshada+ayurvaeda!8m2!3d6.8349495!4d80.0539812!3m4!1s0x3ae253bedb8289f3:0x71d89a772308a765!8m2!3d6.8349495!4d80.0539812
  4. CodeMan

    හිතවත් මන්ත්‍රීවරුන් මහිට යන්න එපා කියයි.මහින්ද අද ජාතිය අමතයි. 🔴BREAKING

    සාගර කාරියවසම් ද කියලා තියෙන්නේ? ලොල් තමා ඕයි ... 😆
  5. CodeMan

    රජ ෆක් ඉතිහාසය

    මේක පොතක්ද ?
  6. CodeMan

    පොලිසිය එළවා දැමූ විමල් වීරවංශ.

    අප්පිරියම චරිතයක්
  7. CodeMan

    🔴 ගෝඨා අයින් කරලා

    සමහර විට සිහලු නැවතත් ඉල්ලං කෑවා වෙන්න බැරි නෑ. Don't forget the nationality of Basil. Everyone yelling "Gota Go Home". where is the slogan "Basil Go Home" ?
  8. CodeMan

    🔴 ගෝඨා අයින් කරලා

    කූබියෝ....
  9. CodeMan

    ☠️ කිරියේ ආතල් ඉවරයි?

    සමහරවිට එහෙම උනොත් සිංහලු පාරට බහි. දැන් වෙලා තියෙන්නේ එකට වෙලාවක් නැති එකනේ social media වල ලැගගෙන ඉන්න නිසා
  10. CodeMan

    ළමා හිංසන-අලෙවිකරණ චෝදනාවෙන් පසු ස්වර්ණවාහිනී වැඩසටහන හකුළාගනී

    කොල්ලා යාළුවන්ට ගහන්න එපා කියන්නේ බැරි වෙලා හරි සර් උන්ට ගැහුවොත් පස්සේ කොල්ලට අම්බානකට කන්න වෙන බව දන්න නිසා වෙන්න බැරිද 🤔
  11. CodeMan

    දේශපාලන පක්ෂයක මැදිහත්වීමකින් තොරව ආණ්ඩුවට ජනතා විරෝධය දැක්වීම කළුතරින් ආරම්භ කෙරේ..

    ඔය වගේ ස්වාධීන උද්ගෝෂණ ටිකක් ඉස්සරහට යනකොට මොකක් හරි පක්ෂයක් කොහෙන් හරි plug වෙලා වැඩේ අල කරනවා
  12. CodeMan

    මේ කතාව අපිට කොච්චර සමානද?

    ඒකනම් සිරාම උදාහරණයක්
  13. CodeMan

    16 වනදා ජනපති ජාතිය අමතයි

    අනේ බුදු සර් ... "ඉදිරියේ දී තවත් සහන දෙනවා" කියලනම් කියන්න එපෝ ...
  14. CodeMan

    Power cut නිසා ලංකාවේ tourism ප්‍රවර්ධනය කල සංචාරකයෝ ආපසු යති.

    tourism වලින් ගොඩ යාමත් හමාරයි.

    No contents