1. CodeMan

    අරලියගහ මන්දිරය අසල දැන් තත්ත්වය

    රාජපක්ෂ බලය ගිලිහුනොත් ලෙසටම කෙළවෙන සෙට් එකක්.
  2. CodeMan

    අන්තරේ හෙට කොලබට 🔴doomsday

    @yapa100 යාපා, හෙට කොලබ ඉස්කෝල ළමයි යන එක අවදානම් ද ?
  3. CodeMan

    පෑඩ් නැ.

  4. CodeMan

    2000 න් පස්සෙ කෙල්ලන්ගෙ සුතු සෝස පාට වීමට හේතුව?

    අලුත් phone වල ෆොටෝ beautify option එක තියෙන නිසා
  5. CodeMan

    රජ ෆක් ඉතිහාසය

    පොත හම්බ උනා ! "ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්" ඇත්තද නැත්තද කියලා නම් දන්නේ නෑ නමුත් මේ පොත රාජපක්ෂලා විසින් රට පුරාම තිබු පොත් සාප්පු සහ පුස්තකාල වලින් ඉවත් කල බව කියනවා. ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට පළාතේ රාජකාරී කරීමේදී ඔහුට අත් දැකීමට ලැබුණු රාජපක්ෂ පරපුරේ කෙරුවාව මෙහි සඳහන් වෙනවා. අපේ රටේ මිනිසුන්...
  6. CodeMan

    BREAKING NEWS ගැස් මිල ඉහල දැමේ.

    කෝ අර ලපය හරි ගූපියෝ හරි ආවම අඩුවට හම්බ වෙයි කියන එකා තාම අවේ නැතෙයි ?
  7. CodeMan

    රඹුක්කන හොදම වීඩියෝ එක

    ඔන්න ඕක තමයි රටේ ගොඩ දෙනෙකුට වෙලා තියෙන්නේ. දෙයක් හරියට බලන්නේ කියවන්නේ නෑ. කම්මැලි
  8. CodeMan

    නූගත්තු ටික එකතුවෙලා අරගලේට කෙලියා නේද?

    එළකිරියේත් කසල ශෝධකයෝ සෑහෙන ප්‍රමාණයක් active වෙලානේ. සෙට් වෙලාම දුන්න ගේමක් වගේ
  9. CodeMan

    බැසිල් කොරෝනා හැදිලා මැරෙයිද?

    Next step - Basil will be admitted to a hospital in Singa ? 🤔
  10. CodeMan

    රජ ෆක් ඉතිහාසය

    pothe nama nodanimi. mata ekthara thanakadee asunu kathawak pamani
  11. CodeMan

    රජ ෆක් ඉතිහාසය

    මේක මම හිතන පොත නම් රාජපක්ෂලා බලයට ආ පසු මේ පොත තිබුණු පුස්තකාල සහ පොත් කඩ වලින් රැගෙන සියල්ල විනාශ කළා කියලා මම අහලා තියෙනවා.
  12. CodeMan

    දැන් පෙන්නනවා පාස්කු ප්‍රහාරේ NEW DRAMA

    බූරු පොළ වගේ .. තුරුම්පු ගහගෙන ගහගෙන යනවා
  13. CodeMan

    ශ්‍රී ලංකා - IMF පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි!

    හොරකං කරන්න සල්ලි දෙයිද IMF ?

    No contents