1. sgrdk1

    Skylark නිරුවත

    "අසේවනාච බාලනං පණ්ඩිතානච සේවනා" ලෞකික අර්ථය - බාලයන් ඇසුරු නොකරන්න. පණ්ඩිතයන් ඇසුරු කරන්න. නිවනට උපකාර වන ලෝකෝත්තර අර්ථය - සිත කිළිටි වන අකුසල ධර්මයන් (රාග ද්වේශ මෝහ වැඩෙන දේ ) ආශ්‍රය නොකර සිත නිවෙන පිරිසිදු වන කුසල ධර්මයන් ( මෙත්තා,කරුණා,මුදිතා ,උපෙක්ඛා අලෝභ , අද්වේශ , අමෝහ,) ආශ්‍රය කරන්න...
  2. sgrdk1

    Skylark නිරුවත

    ඔබ විසින් විවේචනය කරන හිමිවරු මුහුණට මුහුණ හමුවෙලා උන්වහන්සේලා සමග සෘජුව සාකච්චා නොකරන්නේ ඇයි ?
  3. sgrdk1

    පරම සත්‍යය

    :)
  4. sgrdk1

    පරම සත්‍යය

    ඔරිජිනල් එකවුන්ට් එකෙන් ඇවිල්ල ඔය ටික කිව්වොත් අවුල් වගේද ?
  5. sgrdk1

    පරම සත්‍යය

    JJ9HFjk3xjk
  6. sgrdk1

    තවත් ප්‍රශණයක්

    6k9W5wulkLA[/CENTER] lRaUm7_k530 [CENTER]25k1cl3mET8
  7. sgrdk1

    Skylark අනතුර හා නිරුවත

    අදාල කෙනා තොප්පිය දාගෙන වගේ. :lol:
  8. sgrdk1

    Skylark අනතුර හා නිරුවත

    හඳ මෝරන කාලෙටලු පිස්සන්ගෙ පිස්සු තදවෙන්නෙ.
  9. sgrdk1

    ධර්මයයි ඔබයි සජිවී විකාශය

    පිස්සනට ඕව කිව්ව කියල ඇති වැඩක් වෙන්නෑ
  10. sgrdk1

    ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

    පරිවර්තනය කරපු කවුරු කවුරුත් ගොඩ එන්න බැරි විදියටම එරුනු බව නම් සහතිකයි.
  11. sgrdk1

    ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

    කෑගල්ල අලුලෙනේදි ග්‍රන්තාරූඩ කරල තැන්පත් කරල තිබ්බ නිවැරදි මාගධී ත්‍රිපිටකය එක්දාස් අටසිය ගනන් වලදි සුද්දො මෙහෙන් අරන් ගියා. අද ඒ ත්‍රිපිටකය තියෙන්නෙ ලන්ඩන් කෞතුකාගාරෙ. jn3p-JPrARI
  12. sgrdk1

    ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

    ඉන්දියාවෙ ඉඳල සිවුරක් දාගෙන මෙහෙට ආපු ගෝෂ කියන බ්‍රාහ්මණය ( අද බුද්ධ ගෝෂ ලෙස හඳුන්වන ) තමයි අරිහතුන් වහන්සේලා විසින් සරල සිංහලෙන් නිවන් දකින්න අවශ්‍ය කරන ධර්මය ලියල තිබ්බ අපේ හෙළ අටුවා විනාශ කරල දැම්මෙ.නමුත් කෑගල්ල මාතුල අලුලෙනේ තැන්පත් කරල තිබ්බ මාගධී ත්‍රිපිටකය විකෘති කරල විනාශ කරන්න ඔහුට ඉඩ...
  13. sgrdk1

    ක්ෂණ සම්පත්තිය කෙතරම් දුර්ලභද ?

    හ්ම්ම්.. ඉතුරු වෙලා තියෙන රෙප් ටිකත් කපාගෙන රතු කොටු පුරවගෙන තව ගොඩක් අයගෙ ඉග්නෝ ලිස්ට් එකටත් වැටිල පීචං වෙලාම යන්න කාලෙ දැන් හරි වගේ.:yes:
  14. sgrdk1

    භාවනා සමාලෝචනයේ සිව්වනක් පිරිස දක්වන අදහ

    cnPTiVWQGvA පලවෙනි කතාවෙ සිටම බලන්න.අහන්න වටින කතා ගොඩක් තියෙනව.
  15. sgrdk1

    දෙවිවරුන්ට ආරාධනා කරන්න මන්තර කියන්න ඕනේ

    දෙවියන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී සියලු ලෝක සියලු සත්වයින්ටම පින් දෙන ගමන් විශේශත්වයකින් තොරව දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමයි කළයුත්තෙ .සැබෑ බෞද්ධයා බාහිර බලවේග වලින් පිහිට පතන කෙනෙක් නොවිය යුතුයි.
  16. sgrdk1

    බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේද?

    මේක අහපු දැකපු සැනින් බොරුවක්ද ඇත්තක්ද කියල නිගමනය කරන්න ඉක්මන් වෙන්නෙ නැතුව ඒ ගැන විස්තර හොඳට හොයල බලන්න.බොරුවකට ආයුශ නෑ වගේම තමයි සත්‍යත් හැමදාම යටපත් කරල තියන්න බෑ කියන එක.සත්‍ය කොයි මොහොතේ හරි මතුවීම කාටවත්ම වලක්වන්නත් බෑ.
  17. sgrdk1

    බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේද?

    බුදුහාමුදුරුවන්ගෙ විතරක් නෙවෙයි අනෙකුත් සියලුම අරහතුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාත් ලන්කාවට පරිත්‍යාග කරල වෙන්නැති.:yes: මේ ටිකවත් හිතාගන්න බැරි තරමටම අද සිංහල බෞද්ධයින්ගෙ බ්‍රේන් වොශ් වෙලා.
  18. sgrdk1

    නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත&#3530

    ආනපාන සති සමාධිය වඩන විට තමයි සියලු දේ පූර්ණ වෙන්නෙ. කායේ කායානුපස්සනාව යනු කයෙහි ක්‍රියාකාරීත්වය දෙස බැලීම ලෙස සහ ආනපානය යනු හුස්ම දෙස බලා සිටීමයි කියන පදනම මත සිටද ඒ ප්‍රශනය ඇහුවෙ ?
  19. sgrdk1

    නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත&#3530

    කායේ කායානුපස්සනාවෙ පබ්බ වලින් විස්තර කරල දීල තියෙන්නෙ වඩන අයුරු තමයි
  20. sgrdk1

    නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත&#3530

    ඇයි මහා සතිපට්ඨාන සූත්‍රය සම්පූර්ණයෙන් තියෙනවනෙ ?

    No contents