1. sgrdk1

    මහා සතිපට්ඨාන සූත්‍රය

    "පඤ්ඤාවන්තස්සායං ධම්මෝ. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස."
  2. sgrdk1

    දුක සහ මායාව

    මේ විශ්වයෙ පවතින පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත වලින් අංශු මාත්‍රයක් අපි විසින් උපාදානය කරගෙන ඒ උපාදානය කරගත් සුලු කොටස අපේ කැමැත්තට අනුව වසඟයේ පවත්වන්න උත්සාහ කරනව.එසේ අප වසඟයෙහි පවත්වන්නට නොහැකි වන විට එතුලින් දුක හටගන්නව.අපි ඒවා උපාදානය කර නොගෙන සිටියානම් දුකක් හටගන්නත් හේතුවක් නෑ.
  3. sgrdk1

    දුක සහ මායාව

    හේතුව උපාදානය
  4. sgrdk1

    කාම මිත්‍යාචාරයේ හැසිරීම ගැන මීවනපලානේ හ

    පින්වත් අග්‍රශ්‍රාවක ගොන්බානගේ සුමධුර වදන්
  5. sgrdk1

    කාම මිත්‍යාචාරයේ හැසිරීම ගැන මීවනපලානේ හ

    නිඝන්ට කමල්ගේ අග්‍රශ්‍රාවක ගොන් බාන
  6. sgrdk1

    බුද්ධ භාෂිතයේ “සං” දේශණාව

    මුළු බුද්ධ දේශනාවෙහිම අඩංගු වන්නේ සිතෙහි හටගන්නා රාග ද්වේශ මෝහ යන කෙලෙස් හඳුනාගෙන ඒවා සිතෙන් ඉවත් කර දමා සිත පිරිසිදු කරගැනීමට අනුගමනය කල යුතු ප්‍රායෝගික ප්‍රතිපදාවකි.එම රාග ද්වේශ මෝහ යන කෙලෙස් තනි වචනයකට ගෙන බුද්ධ දේශනාවෙහි දක්වා තිබේ. එනම් 'සං' යන්නය.'සං' ලෙස තනිව කලාතුරකින් තැනක යෙදුනත්...
  7. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    ඔයා තව අවුරුදු පහක්, ඒ කියන්නෙ 2022 වෙනකන් ජීවත් වුනොත් මේ කතාවෙ ඇත්ත නැත්ත ඔයාට සියැසින්ම බලාගන්න පුලුවන්.එතෙක් පව් පුරවගන්නෙ නැතුව ඉන්න බලන්න.
  8. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    මේ සම්බන්දව බොහෝදෙනෙක් විසින් ලියා පලකර ඇති පොත්පත් වලින් එකක් හෝ කියවා හෝ ඒ ගැන විදිමත් ආකාරයට සොයාබැලීමක් කරද ඔබ මේ ආකාරයෙන් කතාකරන්නෙ.
  9. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    මේකෙ ඇති එයා ගැන විස්තරයක්.
  10. sgrdk1

    බුද්ධ භාෂිතයේ “සං” දේශණාව

    එක්දස් අටසිය වසරක අඳුරු යුගය නිමවන්නේ මගඵල ලබනට පින් ඇති පිරිසකි යලි උපදින්නේ රක්නට බුදු සසුන එදා හිමි විවරණ ලබමින්නේ සුමන සමන් දෙව් රජ යලි මව් කුස පිලිසිඳ ගන්නේ
  11. sgrdk1

    "සං"දේශණාව

    සිරි සද්ධර්මය සැඟවී සියවස් ගනනක් ගෙවුනේ වැඳුම් පිදුම් යැදුම් සපිරි ආගමකිය බිහිවූයේ සාහිත්‍යය කලාව තුල ධර්මය යටපත් වූයේ සිරිලක හෙළ බොදුනුවන්ගෙ නිවනය මෙතුලින් වැසුනේ
  12. sgrdk1

    බුද්ධ භාෂිතයේ “සං” දේශණාව

    සිරි සද්ධර්මයට නින්දා අපහාස කර දැන් උමතු ආකාරයෙන් හැසිරෙන පුද්ගලයින් එලකිරිය තුලත් සිටින බව දැකගත හැකියි.
  13. sgrdk1

    බුද්ධ භාෂිතයේ “සං” දේශණාව

    මොහු මේ අපහාසය කරල මාසයක් යන්නත් කලින්ම ධර්මතාවය විසින්ම ඔහු වෙත නිසි දඬුවම් ලබාදුන්නා.ඒ ගැන මෙතනින් එහා යමක් කියන්නෙ නෑ. මන්ද එවැනි අයෙකුගේ වුවත් පුද්ගලික ජීවිතය ගැන සොයා ඒවා ප්‍රසිද්ධ කිරීමට අපිට අවශ්‍ය නොවන නිසා.සිරි සද්ධර්මයට ගරහන ඕනෑම කෙනෙකුට එහි විපාක ධර්මතාවයෙන්ම උරුමයි.
  14. sgrdk1

    වර වර මූසලයෝ... දෙවනි කොටස තමයි..

    You must spread some Reputation around before giving it to Red_frame again. ලඟදිත් දුන්න හින්ද ආයිත් දෙන්න බෑලු
  15. sgrdk1

    බුද්ධ භාෂිතයේ “සං” දේශණාව

    සමාදන් කරවයි නෙවෙයි සම්මාදන් කරවයි කියල පරිවර්තනය කරල තිබ්බත් ඒකත් හරියි කියල කියන අඳබාල පෘතහ්ජනයින් ගැන කවර කතාද ?
  16. sgrdk1

    බුද්ධ භාෂිතයේ “සං” දේශණාව

    මෙම උතුම් පද හතරට අද ලබාදී ඇති ලෞකික අර්ථ සංදෙස්සේති - දැහැමි කතාවෙන් කරුණු දක්වයි සංමාදපේති - සමාදන් කරවයි සංමුත්තේජේති - තෙද ගන්වයි සංපහංසේති - සතුටු කරවයි මෑත භාගයේදී පෘතහ්ජනයින් විසින් සිදුකරන ලද ත්‍රිපිටක පරිවර්තන වලින් බෞද්ධයාගේ නිවන් මග ගල්දමා වසා ඇති අයුරු නොපෙනේද ?
  17. sgrdk1

    Skylark නිරුවත

    යම් ස්වාමීන්වහන්සේනමකගෙ අඩුවක් පාඩුවක් මෛත්‍රී සිතින් යුතුව පෙන්වා දීම වරදක් නොවෙයි.නමුත් අපහාස උපහාස කරමින් විහිලුවට ලක් කරමින් එවැනි දෙයක් කිරීම අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
  18. sgrdk1

    Skylark නිරුවත

    තමන් සෝවාන් මගඵල ලාභියෙකු බව පවසමින් බොහෝ ස්වාමීන්වහන්සේලාව අපහාසට සහ උපහාසයට ලක්කරමින් එලකිරි ආගමික අංශය තුල උමතු මෙන්ම ලාමක ආකාරයට හැසිරෙන Skylark හෙවත් කමල් වික්‍රමනායක නම් පුද්ගලයා ගැන සම්පූර්න විස්තරයක් Skylark අනතුර හා නිරුවත නම් මෙම ත්‍රෙඩ් එකෙන් ඔබට කියවිය හැකියි. බොහෝ දෙනා හට යහපතක්...

    No contents