ඛන, ඛය ,ඛීන යන වචන බොහෝ දුරට සමාන අර්ත ගෙනදේ. අරිහතුන් වහන්සේ ඛීණාශ්රවයන් වහන්සේ ලෙස හඳුන්වන්නේ ආසව ඛය කල ( කපා දැමූ ) නිසයි.රාගක්ඛය, ද්වේශක්ඛය, මෝහක්ඛය යනු රාග ද්වේශ මෝහ යන කෙලෙස් කපා දමා ඉවත් කිරීමයි.රාග ද්වේශ මෝහ ඛය කර ඛීනාඅශ්රව තත්වයට පත්වීමට ඉඩ ලද අවස්තාව ඛන සම්පත්තියයි.