පිරිසිදු බුද්ධ ධර්මය පෙන්වාදෙන විට ඔබ වැනි මානයෙන් මත්වූ කිහිපදෙනෙක් ධර්ම නිග්රහ, ආර්යෝපවාද ආදිය සිදු කරගෙන සතර අපාගත වීමට හේතුවන කර්ම සකස් කරගත්තත් බහුතර දෙනාගේ යහපත වෙනුවෙන්, මෙම සත්ය පෙන්වාදීම ඉදිරියටත් ඒ ආකාරයෙන්ම සිදුවේවි.මාන්යය පසෙකලා සත්යය තේරුම්ගෙන වැරදි දෘෂ්ටිගතවීම් වලින් මිදී...