නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත&#3530

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දෙශනාව පමනි එය වඩන අයුරු නැත එම නිසා බොහො පිරිසකට ප්‍රොයොජන ගන්න බරුව ගිහිල්ලා තියෙන්නෙ ප්‍රොයොජන ගත හැක්කේ සප්ත විශුද්දිය නි බොහො අය සප්ත විශුද්දිය ගැන නොදනි

    කායේ කායානුපස්සනාවෙ පබ්බ වලින් විස්තර කරල දීල තියෙන්නෙ වඩන අයුරු තමයි
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කායේ කායානුපස්සනාවෙ පබ්බ වලින් විස්තර කරල දීල තියෙන්නෙ වඩන අයුරු තමයි

    එක විදර්ශනා බාවනව ද කොයි කොටසද විදර්ශනා වෙන්නෙ
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එක විදර්ශනා බාවනව ද කොයි කොටසද විදර්ශනා වෙන්නෙ

    ආනපාන සති සමාධිය වඩන විට තමයි සියලු දේ පූර්ණ වෙන්නෙ.

    කායේ කායානුපස්සනාව යනු කයෙහි ක්‍රියාකාරීත්වය දෙස බැලීම ලෙස සහ ආනපානය යනු හුස්ම දෙස බලා සිටීමයි කියන පදනම මත සිටද ඒ ප්‍රශනය ඇහුවෙ ?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බුදුන් වහන්සේ ද බුද්දත්වයට අවෙ පටිච්ච් සමුප්පාදය මෙනෙහි කිරීමෙන් නාම රුප ගැන මොන තරම් විදර්ශනා කරත් නාම රුප වල ඇති වීම තේරුම් ගැනීමට පටිච්ච් සමුප්පාදය අනුව බැලිය යුතුය යටත් පිරිසෙන් සොවාන් වත් වෙන්න පුලුවන්
    ඔබත් සමග වාද කරන්න ඕන නැ .මේක බලන කෙනෙක් ගැබුරු දහම නැතුව නිවන වැහිලා කියන මුලාවට වැටෙන නිසා මේක කියන්නම්

    බුදු හාමුදුරුවෝ බුදු උන ගමන් පටිච්ච් සමුප්පාදයඩ දේශනෑ කලේ ?නැහැ බුදු වී සැහෙන කලකින් එක දේශනා කලේ ..උන් වහන්සේ මුලින් දේශනා කලේ අනිච්ච ,දුක්ක ,අනත්ත ..බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන්නේ අකුරු 8කින් පද තුනකින් යුතු ඔය ඩේ දේශනා කරන්න ..උන් වහන්සේ ලෝකේ ස්කන්ද දාතු වශයෙන් පනවලා කිවේ මේවයේ අනිච්ච දුක්ක අනත්ත බලන්න මිසක් පටිච්ච සමුප්පාද චක්‍ර බලන්න නෙවේ ..එහෙම බලන්න ඔයාට පුලුවන්ද ..අතක් උඩට ඉස්සෙධ්ධි චක්‍ර කියක් යනවද ?මටනම් පටිච්ච සමුප්පාදය ගැන ලොකු අවබෝදයක් නැ.එක බලන්න බලන්න ගබුරට යනවා ,අවබෝදෙට ගත හැකි උතුමෙක්නම් එම ක්‍රමේ අනර්ගයි.එහෙත් බුදුන් දේශනා කල දහම 2 වසරේ ළමයෙක්ටත් තේරුම් ගත හැකි දහමක් ..පටිච්ච සමුප්පාදය 2 වසරේ අයට තේරෙනවද ??මට මෝඩයා යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට පෙර එය සිතා බලන්න :)