1. sgrdk1

    අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිම&

    කපිලවස්තු ධාතු කියන්නෙ මොනවද කියල දන්නෙ නැත්නම් කියවල බලපන්.
  2. sgrdk1

    අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිම&

    ආගමයි ධර්මයි කියන්නෙ එකක් නෙවෙයි දෙකක් මචන්.ඒක හොඳට දැනගනින්.ධර්මය යට යනකොට ආගම මතුවෙනව.ඒක ධර්මතාවය.ඒ වගේම ආයිත් ධර්මය මතුවෙනකොට ආගම යට යනව.ධර්මය කියල ආගම බදාගෙන ඉන්න අයට ධර්මය මතුවෙන එක පේන්නෙ මහ විනාශයක් විදියට තමයි. ධර්මය මතුවෙන විට තමයි ධර්මතාවයෙන්ම යටගිහිල්ල තිබ්බ ස්ථානත් ආයිත් මතුවෙන්න...
  3. sgrdk1

    අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිම&

    එහෙම කියන්න එපා මචන් . අපේ රටේ එවුන් අපේ රට ගැන දන්නෙ නැති උනාට ඉන්දියාව, යුරෝපෙ ඇමරිකාව මේව ඔක්කොම හොඳට දන්නව.
  4. sgrdk1

    අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිම&

    බුදුපිලිම නෙලුවෙ ඉන්දියාවට බුද්ධාගම ව්‍යාප්ත උනාට පස්සෙ ඉන්දියාවෙදි තමයි.ඒ බුද්ධ පරිනිර්වානයෙන් සියවස් ගනනකට පස්සෙ.ඊට කලින් අපේ රටේ වැන්දෙ සිරිපතුල් ගල් වලට.ඒ සිරිපතුල් බුද්ධ පාදස්පර්ශය ලබපු ඒව.
  5. sgrdk1

    ධ්‍යාන,අභිඥ්ඥාලාභී

    ධ්‍යාන අභිඥ්ඥා තියෙන මිනිස්සු අදත් ඕනතරම් ලන්කාවෙත්,ලන්කාවෙන් පිටත් ඉන්නව.නමුත් ඒවගෙයි මාර්ගඵලයි අතරයි කිසිම සම්බන්දයක් නෑ.
  6. sgrdk1

    අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිම&

    මෙච්චර කල් ඔලුවට දාගෙන තියෙන ඒව අයින් කරල මධ්‍යස්තව කියවන්න.එතකොට සත්‍යය පේන්න පටන්ගනියි.
  7. sgrdk1

    අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිම&

    දැනුවත් වෙලා එන්න.නිකන් කතා කරල පලක් නෑ.
  8. sgrdk1

    අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිම&

    මේ ගැන ලියවුනු පොත් පත් ටිකක් කියවල හොයල බලල කතා කරන්න එන්න.නැතුව කතාකරල තේරුමක් නෑ.
  9. sgrdk1

    අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිම&

    බුදුගල, රිටිගල, පුරාවස්තු ඔක්කොම බුද්ධ කාලෙට අයිති එකම යුගයක ඒව.
  10. sgrdk1

    අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිම&

    තව අවුරුදු පහක් ඉවසල බලපන් මොකද වෙන්නෙ කියල.
  11. sgrdk1

    බුදුන් වැඩ විසූ ස්ථාන 2

    පටන් ගත්ත දේ ඉවර කරල මිසක් ආපහු හැරෙන්නෙ නෑ.
  12. sgrdk1

    අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිම&

    වෙහෙස මහන්සි නොබලා මගේ ත්‍රෙඩ්ස් බම්ප් කිරීම ගැන ස්තුතියි.සුවපත් වේවා !
  13. sgrdk1

    චතු අරිය සච්ච

    ධර්මදේශනා අනෙක් අයටත් අහන්නට සැලැස්වීම ලොකු කුසල කර්මයක්.සුවපත් වේවා !
  14. sgrdk1

    සෝතාපත්ති අංග

    සුවපත් වේවා !
  15. sgrdk1

    ධ්‍යාන,අභිඥ්ඥාලාභී

    සුවපත් වේවා !
  16. sgrdk1

    බුදුන් වැඩ විසූ ස්ථාන 2

    සුවපත් වේවා !
  17. sgrdk1

    පංච නීවරණ ධම්ම

    සුවපත් වේවා !
  18. sgrdk1

    මහා සතිපට්ඨාන සූත්‍රය

    යමක් කමක් ඉගෙනගෙන තිබූ පමණින්ම හෝ ත්‍රිපිටකය අද්‍යයනය කර තිබූ පමණින්ම හෝ කෙනෙකුට ප්‍රඥ්ඥාවන්තයෙක් වෙන්න බැහැ.ප්‍රඥ්ඥාව නැත්නම් ඔහු උගතෙක් පමණයි.එවැනි කෙනෙක් ධර්මය විග්‍රහ කර විවේචනය කිරීමට යාම තරම් අනුවණකමක් තවත් නැහැ.එය ඔහුට ඔහු විසින්ම කරගන්නා විශාල හානියක්.
  19. sgrdk1

    ජන්බුද්වීපය හෙළබිමයි

    ඉපදුන තැන වැදගත් නැත්නම් ඔය ලක්ශ ගනන් වියදම් කරගෙන ලක්ශ ගානක් මිනිස්සු ඉන්දියාවෙ යන්නෙ මොකටද ?

    No contents