සංදෙස්සේති - දැහැමි කතාවෙන් කරුණු දක්වයි
සංමාදපේති - සමාදන් කරවයි
සංමුත්තේජේති - තෙද ගන්වයි
සංපහංසේති - සතුටු කරවයි
යනුවෙන් ලියා ත්රිපිටක පරිවර්තනකරුවන් විසින් සිරි සද්ධර්මය නමැති මහා ඇත් රාජයාගේ පාද හතරම අමු අමුවේම සිඳ බිඳ දමා ඇති ආකාරය පදපරමයින්ට හැර අන්හැම දෙනාටම පැහැදිලිව දැක ගත හැකි...