වැරදියි බං ලංකාවෙ තියෙන මිනිස්සුන්ව හිරගත කිරීමේ ක්රමයම epic fail :sorry: :sorry:
සුදු පාට ඇඳුමක් අන්දල, බාහිර ලෝතය එක්ක සම්බන්ධකම් පැවැත්වීම සීමා කල්ල කොටු කල්ල තිබ්බාම උන් හොඳ මිනිස්සු වෙයි කියල හිතල කාලෙකට පස්සෙ ගෙදර එවනව කවදාවත් වෙන්නෑ :no: :no:
ඒ මිනිස්සුන්ගෙ රෝග තියෙන ඒව හරියට චෙක් කල්ල...