First aid box එකක සාමාන්‍යයෙන් තියෙන්න ඕන බෙහෙත් ජාති මොනවද බන්.ගෙදරට first aid බොක්ස් එකක් ගෙනාවා.කෝකටත් තියෙන එක හොදයිනේ.
මට ඔය බෙහෙත් ජාති ගැන ලොකු දැනුමක් නෑ බන්.
ඔය තුවාලයක් උනාම වගේ පොඩි පොඩි ප්‍රථමාධාර වැඩ වලට ගන්න බෙහෙත් ජාති දන්න උන් කියපන්කෝ