සිංහල රටේ සුන්නත් වු බැංකුව
මේ වනාහී කවර නම් අභාග්‍ය සම්පන්න යුගයක්දැයි අපි නොදනිමු. අප මේ ඉදරිපත් කරන්නේ ලංකා බැංකුවේ නුවරඑළිය ශාඛාවේ ගේට්ටුවක ඡායාරූපයකි. නුවරඑළිය යනු අපි දන්නා පරිදි සිංහල හා දෙමළ ජනතාව බහුල වශයෙන් ජීවත් වන ප්රදේශයකි. ඉංග්‍රිසියෙන් වෙල්කම් යනුවෙන් යෙදෙන පදය අපේ සිංහලයෙහි ‘ආයුබෝවන්‘ ‘පිළිගනිමු‘ වැනි අදහස් වෙනුවෙන් යෙදේ. රාජ්‍ය හෝ පෞද්ගලික හෝ බැංකුවක ඉංග්‍රිසියෙන් මෙවැනි අදහසක් ප්‍රදර්ශනය අපි සංශෝධන සහිතව හෝ ඉවසමු. දෙමළ ජනයා හා දෙමළ භාෂාව කථා කරන මුස්ලිම් ජනයා වෙනුවෙන් දෙමළ බසින් සුදුසු වදනක් මේ කඩුල්ලේ යෙදීම නුසුදුසුයැයි අපි නොකියමු. එය සාධාරණ දෙයකි.
මේ මොන අපබ්‍රංසයක්ද? මේ සම්බන්ධයෙන් අපට ඇසීමට ප්‍රශ්න කීපයක් ඇත.
සිංහලයන් වෙනුයෙන් පිළිගැනීම් පාඨයක් මෙතැන නැත්තේ ඇයි? (සිංහලුන් සියල්ලන් - මේ බැංකුවේ බල ප්‍රදේශයේ සිටින සියලු සිංහලයින් - සිංහල බස භාවිත නොකරත්ද? නැතිනම් උන් සුද්දන් බවට පත්වී හෝ සුන්නත් කරගෙන අරාබි බස උගෙන මරක්කලයින් බවට පත්වී අවසන්ද? මේ ගැන ප්‍රශ්න කිරීමට ප්‍රදේශයේ සිංහලයකු හෝ මේ ශාඛාවේ සිංහල නිලධාරියෙකු නැද්ද? මෙය ලංකා බැංකුවේ ආයතනික රෙගුලාසි වලට එකගද? ලංකා බැංකුවේ ඇත්තේ මරක්කල ගිණුම් පමණක්ද? මෙය අමානා තකෆුල් ආයතනයේ ප්‍රදර්ශනය වූවද වැරදි බව අපේ අදහසයි.
විල්පත්තුවේ ජාසීම් නගරය ගැන සදහන් පුවරුව ලියැවී තිබුනේද ඉංග්‍රිසියෙන් හා අරාබි බසිනි. ලංකා බැංකුව තුළ සිටින ජිහාඩි කාරයා කවුද? මේ ගැන සක්‍රීය ජාතික සංවිධාන වල අවධානය නොපමාව යොමුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු. වෑඋඩ හන්දියේ මුස්ලිම් පල්ලිය අසල තිබූ ‘නිස්සද්ධ වනු පල්ලිය ඉදිරියෙන්‘ ලෙස වූ බෝඩ් ලෑල්ලේ අප දුටු තර්ජනයම, කඩුවක් සහිතව යමක් අරාබි බසින් ලියා ත්‍රී රෝද රථ හා වෙනත් වාහන වල අලවා ඇති අපබ්රංසයේ ඇති තර්ජනයම මෙහි ඇති බව අපේ වැටහීමයි.
උපුටා ගැනීම - සංගේදම -