Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඇඟ දිහා බලලා ලයිසන් වැලිඩිටි එක තීරණය කරන බලිස් පොල්ලෝ
ලංකාවේ පොලීසියට ගන්නේ ට්රැක් පැනපු උන් තෝරලා වෙන්න ඕන... 99% ම ඉන්නේ පිස්සු පිහාට්ටෝ...
ttj
Post #10
Aug 14, 2025
Forum:
ElaKiri Talk!
ඇල්ල-වැල්ලවාය පාර හදන්නේ American ප්ලේන් බාන්න කිව්ව JVP කාලකන්නි testing US-origin West Texas Intermediate (WTI) crude oil
වේදනාවේ කදුළු බිංදුව නෙතු අගින් වැටුණා...
ttj
Post #4
Aug 14, 2025
Forum:
ElaKiri Talk!
Questions
ඔබ අනුර ජනාධිපතිවරයා තනතුරේ කටයුතු කරන ආකාරය අනුමත කරනවාද නැද්ද?
වේදනාවේ අඩුවක් වෙන්නේම නෑනේ... දුකායි දුකායී 😭
ttj
Post #27
Aug 12, 2025
Forum:
ElaKiri Talk!
සුවාදීන අශාම් අදත් රිවස් එකක් ගහලා..
කොමසාරිස් ♥️
ttj
Post #3
Jul 14, 2025
Forum:
ElaKiri Talk!
🛑Breaking News 🛑 ගම්පහ බන්ඩාරනායක විදුහල යුධ පිටියක් වෙයි.. මාලිමා විදුහල්පතිව අරගලයකින් පන්නයි...වෙඩි හඬට සමාන ශබ්දත් නිකුත් වෙයි..
ttj
Post #28
Jul 14, 2025
Forum:
ElaKiri Talk!
කලු කැත කොට ගුපියෙක් හෑලි ලියයි.එලකිරි උන් හලයි...
ඊළඟට වෙන්නේ ඕක තමයි... ගුපියෝ පයිරේට් කරලා බ්ලොක් උනාම ලාපයගේ පුංචි අම්මා අමතගෙන එයි...
ttj
Post #20
Jul 14, 2025
Forum:
ElaKiri Talk!
🛑Breaking News 🛑 ගම්පහ බන්ඩාරනායක විදුහල යුධ පිටියක් වෙයි.. මාලිමා විදුහල්පතිව අරගලයකින් පන්නයි...වෙඩි හඬට සමාන ශබ්දත් නිකුත් වෙයි..
ඉතින් යකෝ ඉස්කෝලේ AL රිසල්ට් එහෙම හොදයි කියන්නේ පිනා හොඳ ඇති... 🤣🤣
ttj
Post #10
Jul 14, 2025
Forum:
ElaKiri Talk!
Podi story ekak matak wuna labbo!
Mam boru kiyala penna = කටට අරන් ෂේප් උනා...
ttj
Post #10
Jul 14, 2025
Forum:
ElaKiri Talk!
පාසල්වලට ජලය සීමාවක්.. වැඩිවුනොත් අතින් ගෙවිය යුතුයි..- නව චක්රලේඛයක් එයි…
කොහෙද ඉතින් ලපයට බනින්න හදිස්සිය නේ... තමන් දාපු එකවත් කියවන්නේ නෑ...
ttj
Post #29
Jul 14, 2025
Forum:
News and Updates
Bangladesh tour of Sri Lanka 2025 🦁🏏
කමිදු නැත්තේ ඇයි?
ttj
Post #297
Jul 13, 2025
Forum:
Sports
Mu... Local Elon Musk Lu..
වැඩ්ඩෙක් ආහ්... අරූ බිස්නස් එකක් හදලා රොකට් හදලා සැටලයිට් හදලා ඒව යවලා රිසිවර් යුනිට් හදලා රටවල් එක්ක agreement වලට ඇවිත් සැටලයිට් වලින් ඉන්ටර්නෙට් දෙනවා... ඒක සබ් කරලා ඉන්ටර්නෙට් යන එකා ඌ ගනටම වැඩ්ඩා...
ttj
Post #8
Jul 13, 2025
Forum:
ElaKiri Talk!
ජනපතිට තදවෙයි මයික් එක අරන් දෙසා ගෙන යයි :P
ධීවර වරායක් ගැන කතා කරන්නේ... වියදම කවර් කරන්න බෑ කියන්නේ කැණීම් කරන්න යන ගාන වැලි විකුණලා ගන්න බෑ කියන එක... එහෙම කියලා වරාය ගොඩ වෙනකම් ඉන්න බෑනේ... එතකොට වෙන පාඩුව ගෙවන්නේ බයියෝ ද?
ttj
Post #24
Jul 13, 2025
Forum:
ElaKiri Talk!
ලන්කාවෙ වැඩ කරන විදේශ ඔත්තු සේවා මොනවා වෙන්න පුලුවන්ද?
ආශා ඩිවොස් යුද්දේ ඉවර උන ගමන්ම ලංකාවට ඇවිල්ලා තල්මස්සු බේරා ගන්න දඟලන එකත් මට තේරෙන විදිහට උන්ගෙම ගේමක්... ආශා දන්නේ නැතිව ඇති... හැබැයි උන් ශිපින් රූට් ලංකාවෙන් ඈත් කරන්න මාර ගේමක් දෙන්නේ... අපේ හිපාටුවොත් ඕන ලණුවක් කනවා...
ttj
Post #58
Jul 13, 2025
Forum:
ElaKiri Talk!
ජනපතිට තදවෙයි මයික් එක අරන් දෙසා ගෙන යයි :P
අනිවා ජනාධිපති ඉන්න ඕන ප්රතිපත්තිමය ලෙවෙල් එකේ ප්රශ්න විසඳන්න... හැබැයි ඕකේ තියන ලොකුම අවුල ඔය එකෙක් වත් ඩියුටි එක හරියට කළේ නෑ කියලා රාජ්ය සේවයෙන් අස් කරන්න බෑ... පකේ නීති...
ttj
Post #15
Jul 13, 2025
Forum:
ElaKiri Talk!
පියුමි හංසමාලිගේ සිඟිති පාතාල පුතා අත්අඩංගුවට..🛑
උගේ ෆොටෝ එකක් එක්ක දාපන්... පාරේ යද්දි ඇවිල්ලා ගැහුවොත් කාගේ කවුද කියන්න දන්නෙත් නෑ...
ttj
Post #5
Jul 13, 2025
Forum:
ElaKiri Talk!
ජනපතිට තදවෙයි මයික් එක අරන් දෙසා ගෙන යයි :P
ප්රශ්නේ කියන්නේ ගමේ එකෙක් නෙවෙයි... ඒ ප්රශ්නේ විසඳන්න ආණ්ඩුවෙන් පත් කරලා ඉන්න නිලධාරියා... ඌ ඒ ප්රශ්නේ විසදන්නේ නැතිව ජනාධිපති එනකම් ඉන්න එක තමයි අවුල...
ttj
Post #11
Jul 13, 2025
Forum:
ElaKiri Talk!
අරූ ප්ලෙන් 🛫 එක උස්සපු ගමන් එන්ජින් එකට තෙල් දේන කරාමේ වහලා,....... ඉන්දියන් උන්ගේ හැකියාව තමා ඉට්ටින්. වැඩි දෙයක් බලා පොරොත්තුවෙන්න එපා.🥵
ඔය ළමයි බෝයිං එක ගැන වැඩිය දන්නේ නෑ වගේ...
ttj
Post #25
Jul 13, 2025
Forum:
ElaKiri Talk!
ලන්කාවෙ වැඩ කරන විදේශ ඔත්තු සේවා මොනවා වෙන්න පුලුවන්ද?
මේක ඇත්ත... උන් උන්ගේ බිස්නස් වලට අපෙන් වෙන ත්රෙට් නවත්තා ගන්න ගහන ගේම් නෙක්ස්ට් ලෙවල්...
ttj
Post #48
Jul 13, 2025
Forum:
ElaKiri Talk!
යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවටත් 30%ක බද්දක්...🛑
උන්ට කඩ්ඩ බෑනේ... ඉතින් කතා කරගන්න බැරිව හැරිලා ඇවිල්ලා...
ttj
Post #5
Jul 13, 2025
Forum:
ElaKiri Talk!
මී හරකා වැදිච්ච පාර රිසෙට් වෙලා හෙල්මට් එක දාගන්නවා ආයි හැප්පුනොත් කියලා 🤭🤭
බ්රේක් ගහන්නේ නැද්ද?? ගහන බ්රේක් වදින්නේ නැද්ද??
ttj
Post #17
Jul 13, 2025
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom