1. ttj

    යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවටත් 30%ක බද්දක්...🛑

    කැරියට මොංගල්... මූට යැට්ච් එකක් වගේ අරන් දීලා ශේප් කර ගන්න තියෙන්නේ...
  2. ttj

    කොටි දෙකක් ආයෝජනය කරන්න

    මට පේන විදිහට ඔයාට මෙතන කියන කිසිම ඔප්ශන් එකක් ගැන ලොකු අයිඩියා එකක් නෑ වගේ... ඒ හින්දා මට හිතෙන විදිහට හොදම වැඩේ කෝටි 2ම එකම දේට දාන්න එපා... කෝටියක් විතර බැංකුවක FD දාන්න... ඉතිරි කෝටිය තව ආයෝජන දෙකක විතර දාන්න... ලක්ශ 50ක් 60ක් වගේ අරගෙන ඉඩමක් ගන්න... තව ආදායමක් තියනවා නම් තව ලක්ශ 20ක් වගේ...
  3. ttj

    අනුන්ගේ ගෑණුන්ට ලස්සණයි කියන්න ඵපා..😬

    ලංකාවේ ඔවා කියන්නේ නෑ... ගුටි කන්න වෙනවා... හැබැයි එහෙම compliment එකක් දෙන එක normal... සමහර වෙලාවට නොකියා ඉන්න එක rude වගේ... හැබැයි මූ මොන tone එකෙන් කිව්වද දන්නේ නෑ... සෙවල විදිහට කිව්ව නම් තමයි අවුල... කොහොමත් train වෙන එකෙක් වගේ... එහා පැත්තේ එකෙක් හිටගෙන බලාගෙන ඉන්නේ ඒකනේ...
  4. ttj

    අනුන්ගේ ගෑණුන්ට ලස්සණයි කියන්න ඵපා..😬

    Greet කරන්නේ එහෙම බං...
  5. ttj

    44% බද්ද 30% ක් වීම ගැන ලැජ්ජාවිය යුතුයි..!

    ඉතාම වැදගත් අදහස්...
  6. ttj

    අනුන්ගේ ගෑණුන්ට ලස්සණයි කියන්න ඵපා..😬

    දෙන්නම ඉන්දියන් නේ...
  7. ttj

    රිදම්+සෙක්ස්

    දැන් වම් අතින් හොදට ටයිප් කරන්න පුළුවන් නේද??
  8. ttj

    දැනුම නම් දැනුම - ඇවිදින පුස්තකාලයක් කියන්නෙ ඉතින් විහිලුවටද 🤭🤭

    අඩෝ ඔච්චර තරහා ගන්න එපා බං... ප්‍රේශර් වැඩි වෙලා කෙලියක් වෙයි... කොහොමත් ඊළග මාසේ පෙරලිලා ලපය ගෙදර යනවනේ...
  9. ttj

    ට්‍රම්ප් 44% ගහලා 30% අඩු කරාට කලින් කීයක් තිබුණ බද්ද්ක්ද?

    Trump ට ප්‍රශ්නේ තියෙන්නේ අපි ගහන tax එක නෙවෙයි... Trade defecit එක... අපි tax 0 කළත් අපියි ඇමරිකාවයි අතර තියන trade defecit එක 0 වෙන්නේ නෑ නේ... උන් production ඔක්කොම කරන්නේ රට ඇතුලට target කරලා... අඩුම යුරොප් වගේ සල්ලි වියදම් කරන්න පුළුවන් මාර්කට් වලට වත් උන්ගේ බඩු යන්නේ නෑ... මොකද ඒවා...
  10. ttj

    ලංකාවෙ පබ්ලික් චැට් rooms

    වල් චැට් එකක් දාන්නද යන්නේ අංකල්...
  11. ttj

    Air India ගුවන් යානය කඩා වැටී ඇත්තේ චපාති pilot සිය දිවි නසාගෙන

    2:40 බෝයිං එකේ තවත් ආතල් එකක් වගේ...
  12. ttj

    පුතාගෙ ලොස් O/L ප්‍රතිපල ගැන සතුටු වෙන අම්මා

    A 9ක් ගත්තාම හොඳ ගතිගුණ නැති වෙනවද? වට්ටකයි බෝල්ට් ඇණයි වගේනේ... කිසිම සම්බන්ධයක් නැති දේවල් සංසන්දනය කරන්නේ...
  13. ttj

    ලැට් එකේ කරන දේවල් නිලදාරිනියක් අනුරගේ මුනටම කියයි !!

    අම්මෝ සුපිරි ස්වයංවින්දනයක යෙදෙනවා නේද සිලි බයියෝ ටික...
  14. ttj

    දැන් හාමුදුරුවරු කියන බන පොඩි උන්ට හොද නෑ නේද.

    බුදුහාමුදුරුවෝ කියපු දුක්ඛ කියන්නේ අපි සිංහලෙන් දුක කියලා කියන එක නෙවෙයි මට තේරෙන විදිහට... Unsatisfaction තමයි ඕකට ළඟින්ම යන තේරුම මට හිතෙන විදිහට... අශෝක ඇවිල්ලා පරිප්පු දාලා යනවා එපා කිව්ව නම්... අඩුම විකල්ප කියවීමක් තිබ්බ ඒවා වත් ඉතුරු උනා නම් ටිකක් ෂේප්... ------ Post added on 1752295410
  15. ttj

    කිඹුලාවල STREET FOOD කඩ ඉවත් කරන්නැයි දැනුම්දීමක්..📛

    කලකදී රස ලු කලකදී වහ වෙනවා ලු...
  16. ttj

    වේයන්ට මොකද කරන්නෙ?

    https://lankem.lk/pest-control/ මුන්ගේ සර්විස් එක හොදයි... බට සිස්ටම් එක දා ගත්තොත් අලුතෙන් හදන ගෙයක් හින්දා ලේසියි...
  17. ttj

    Marry කරන්න කෙල්ලෙක් තෝරගද්දින්

    අනිත් එක ගෙවල් වල මිනිස්සුන්ගේ තත්ත්වයත් බලන්න... සමහර වෙලාවට ගෙදර මිනිස්සු ජෝතිෂ්‍යය විශ්වාස කරනවා උබ කරන්නේ නෑ, වගේ දෙයක් ගැන උනත් හිතන්න ඕන... තව වැදගත්ම දේ කෙල්ලටයි ගෙදර උන්ටයි separate entity දෙකක් විදිහට පැවැත්මේ හැකියාව බලපන්... ලොකු ගෑනියෙක් උනාමත් තව කාගෙන් හරි අහලා කරන්න ඕන දේ තීරණය...
  18. ttj

    Sliit එකේ සල්ලි වලින් sliit එකම අරන්

    දැන් රෙදි උසාගෙන එයි පුද්ගලික විශ්වවිද්‍යාල වලට වල කපනවා කියාගෙන... https://www.newsfirst.lk/2021/12/01/mp-wijedasa-alleges-serious-fraud-in-depriving-govt-of-sliit ------ Post added on 1752286179

    No contents