1. ttj

    ලක්ෂ 2කින් පටන්ගන්න පුළුවන් ඉන්වෙස්ටේමෙන්ට්

    https://idb.gov.lk/training/ මුලින්ම Google කරන්න ඉගන ගන්න...
  2. ttj

    Breaking! මිසයිල් ප්‍රහාරයකින් Mossad මූලස්තානය ගිනිබත් වෙයි

    පර්සියන් සහ අරාබි මිනිස්සූ වෙනස් කියලා මුන් දන්නේ නෑ...
  3. ttj

    ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්ඩංගුවට : තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීම හේතුවට.

    GMOA මොකෝ තාම රෙද්ද උස්සගෙන ආවේ නැත්තේ... දැන් සජියයි නාමලයයි මැරෙන්න හදයි රජ්‍ය සේවකයෝ බය වෙනවා මෙහෙම දඩයම් කරාම කියලා...
  4. ttj

    ශනිදා වාසනාව 5000 දිනුම් වාරයේ ටිකට් එකක් ගත්තා...

    අඩෝ ජීවිතේ වාසනාව කියලා දෙයක් නම් ගෑවිලාවත් නෑ... මොනවා හරි තියනවා නම් උපරිම මහන්සි වෙලා ගොඩ දා ගත්ත දේවල්...
  5. ttj

    ⚡⚡⚡ මාලිමා බල්තසාර්ගේ පුටුව නැවතත් අනතුරේ...තනි කැමැත්තට රහස් ඡන්දයක් කැදවූ පලාත් පාලන කොමසාරිස්ට වැඩ වරදී…

    ඔහොම හෑලි දැම්මට වැඩක් නෑ ඉතින්... 2024 ඉබේම දිනයි කියලා බලාගෙන හිටියා ලපයා ඇවිල්ලා ඒකට කෙලියා... ඊලග පාරක මේ ආන්ඩුව පෙරලෙද්දිත් ඔය දෙන්නාටම වෙන්නේ ඕක තමයි... උන් දෙන්නාම විපක්ශ නායකකමට සුදුසු නෑ... මම මේකේ මුලින්ම දාපු කොමෙන්ට් බලන්න ඒක තමයි කියලා තියෙන්නේ... එහෙම නුසුදුසු උන් දෙන්නෙක් 94 ඉදලා...
  6. ttj

    ⚡⚡⚡ මාලිමා බල්තසාර්ගේ පුටුව නැවතත් අනතුරේ...තනි කැමැත්තට රහස් ඡන්දයක් කැදවූ පලාත් පාලන කොමසාරිස්ට වැඩ වරදී…

    ඕකම ඊයේ කලා නම් ඉවරයි... මෙහෙම නොකර... ඌ මේ රටේ ජනාදිපති වෙනවා බං... 2029 වෙද්දි නොවුනොත් පුදුමයි... ------ Post added on 1750152155
  7. ttj

    ⚡⚡⚡ මාලිමා බල්තසාර්ගේ පුටුව නැවතත් අනතුරේ...තනි කැමැත්තට රහස් ඡන්දයක් කැදවූ පලාත් පාලන කොමසාරිස්ට වැඩ වරදී…

    උබ 94 ගැන හිතන හැටියෙන් කියන්න පුලුවන් උබේ දැනුම... උබට ලාවට හරි සෙන්ස් එකක් තියනවා නම් තේරෙයි 2024 පොහොට්ටුව වගේ හේදිලා යන්නේ නැතිව 94 මහචන්දෙදි චන්ද ලක්ශ 35ක් (44%, ආසන 94ක්) ගන්න පුලුවන් උනේ කොහොමද කියලා UNP එකට... යකෝ අවුරුදු 17ක් බලයේ ඉදලා යුද්දයි, කැරලිය්, ඉන්දියාවේ ආක්‍රමනයි ඔක්කොම වෙලා...
  8. ttj

    ⚡⚡⚡ මාලිමා බල්තසාර්ගේ පුටුව නැවතත් අනතුරේ...තනි කැමැත්තට රහස් ඡන්දයක් කැදවූ පලාත් පාලන කොමසාරිස්ට වැඩ වරදී…

    නීතිය සමාන වෙන්නත් නඩුවක් දාන්න වත් පුළුවන් වෙන සංවිධාන ශක්තියක් තියන මිනිස්සූ වෙන්න ඕන නේ... කොමසාරිස් හරියට වැඩේ කරලා නැත්නම් නඩු දාන්න ඕන අහුමුළු වල කෙඳිරි ගගා ඉන්නේ නැතිව... ඕකට නඩු දැම්මත් පරදිනවා... අන්තීමෙට රහස් ඡන්දෙකට තිබ්බ විරෝධතාවය සජබ එකෙක්ම නේ ඉල්ලා අස් කර ගන්නේ... හොදට වීඩියෝ ඒක...
  9. ttj

    ⚡⚡⚡ මාලිමා බල්තසාර්ගේ පුටුව නැවතත් අනතුරේ...තනි කැමැත්තට රහස් ඡන්දයක් කැදවූ පලාත් පාලන කොමසාරිස්ට වැඩ වරදී…

    මේ රටේ නෙවෙයිද බං මෙච්චර කල් හිටියේ... රනිල් යටින් ගේම දීලා ගොඩ දාපු දේශපාලන වැඩේ මොකක්ද බං... ඌට 94 දී ඌට දෙන්නේ ලංකාවේ මෙතෙක් කාලයකට හැදුන ශක්තිමත්ම දේශපාලන පක්ෂය... අලියා ලකුණ තිබ්බත් ඇති, ඡන්දය දාන මිනිස්සූ ලක්ෂ 30ක් 40ක් හිටියා... රටේ සල්ලි අතින් බලවත්ම පක්ෂය... මුළු රටේම ඡන්දේ ඉල්ලන්න...
  10. ttj

    ⚡⚡⚡ මාලිමා බල්තසාර්ගේ පුටුව නැවතත් අනතුරේ...තනි කැමැත්තට රහස් ඡන්දයක් කැදවූ පලාත් පාලන කොමසාරිස්ට වැඩ වරදී…

    94 ඉදලා රනිල් දැන් සජීය... මුන් වගේ මෙලෝ රහක් නැති විපක්ෂ නායකවරු හින්දා තමයි මෙහෙම කෙලවෙලා තියෙන්නේ රටට... මොකා ආණ්ඩුවේ හිටියත් ප්‍රතිපත්තියක් තියන කොන්ද පන තියන විපක්ෂයක් තියෙන්න ඕන රටකට...
  11. ttj

    🔴 පකිස්තානය ඊශ්‍රායලයට මීක් කියයි

    සෝවියට් සංගමේ තියන කාලේ ඉන්දියාව තමයි උන් එක්ක ෆිට් එකේ හිටියේ... ඒක හින්දා ඇමෙරිකාව පක්කොන්ට සපෝර්ට් කළා... ඉන්දියාව පරමාණුක බොම්බේ හැදුවම ඒක බැලන්ස් කරන්න තමයි පාකිස්ථානයට පරමාණුක අවි හදාගන්න දුන්නේ ඇමරිකාව... ඇෆ්ගන් යුද්දෙ කාලේ තමයි ඇමරිකාව පක්කෝ එක්ක තරහා උනේ... උන් ඩබල් ගේම් ගහනවා කියලා...
  12. ttj

    🔴 පකිස්තානය ඊශ්‍රායලයට මීක් කියයි

    උබලගේ දැනුම තමයි දැනුම...
  13. ttj

    Live! කොළඹ පුරපති සටන

    මත් මල් සේනා පාවේ...
  14. ttj

    Live! කොළඹ පුරපති සටන

    බෑ බං මුන් යටතේ ජීවත් වෙන්න... මම යනවා අකුරණ පදින්චියට...
  15. ttj

    Live! කොළඹ පුරපති සටන

    සජබ උන්ගේ මාර සංවිදාන ශක්තියක් තියෙන්නේ... මුන් ඉස්සරහට එන චන්ද එක පිට එක දිනනව ශුවර්...
  16. ttj

    Live! කොළඹ පුරපති සටන

    කමක් නෑ අගෝස්තුවල සජියා ජනාදිපති වෙනවනේ... තව සති 5යි...
  17. ttj

    Live! කොළඹ පුරපති සටන

    සිලිබයියෝ ෆෝම් වෙන්න දැම්මේ... කම්මැලියි...
  18. ttj

    Live! කොළඹ පුරපති සටන

    සද මිතුරි ඔලුව කහනවා... පැරදිලාද කොහෙදො...

    No contents