1. ttj

    ආආ ඌඌ අහ අහ්හ් බේබේ ඌ (.)(.)

    ඊළග මාසේ පෙරලෙනවා... නහයෙන් අඬන්නේ නැතිව හිටපන්...
  2. ttj

    බිල් ගේට්ස් ලංකාවට

    විමලය අවේශ වෙලා ඇති දැන්...
  3. ttj

    තීරුබදු රහිතව එක්සත් රාජධානිය වෙත භාණ්ඩ අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට නව අවස්තාවක් ලබා ගැනීමට හැකි වේ! 💲💲

    ප්‍රති අපනයන කරන්න බැරි නීති ඇති නේ... නැත්නම් ට්‍රම්ප් කෙලින පිස්සුවේ තේරුමක් නැති වෙනවා... චීනෙ එහෙම ටරිෆ් අඩු පොඩි රටක් අල්ලාගෙන සුපිරි ගේමක් දෙයි...
  4. ttj

    ආනයනික ඇඟලුම් වලට 400%ක බදු වැඩි කිරීමක් ඉල්ලයි

    උබ නිවුස් එක කියෙව්වද? එකේ කොහේ හරිබිය ටැක්ස් එක ගහනවා කියලා තියනවාද? කවුරු හරි එකෙක් කියනවා මෙච්චර බදු ගහන්න ඕන කියලා... ආණ්ඩුවෙන් කොහේ වත් එහෙම කියාල නෑ...
  5. ttj

    කොල්ල නේ මම starlink ගන්න තීරණය කළා

    කිරියේ අපිට: බුදු සරණයි දෙවි පිහිටයි...
  6. ttj

    රජයේ දුර්වල සාකච්ඡා අමෙරිකාවෙන් 30% ක තීරුබද්දක් පැනවීමට හේතු වුණා - සජිත් 🤦‍♂️

    ඇත්ත... උබ හිතනවාද ට්‍රම්ප් එක්ක කතා කරලා ප්‍රශ්න විසඳගන්න පුළුවන් එකෙක් කියාල?
  7. ttj

    මාලබේ ස්ලිට් එක ගැන රටම නොදන්න හෙලිදරව්ව

    මම හිතන්නේ පුළුවන්... නඩු යන්න වෙයි... ඕක කරලා තියන විදිහ නීත්‍යානුකූල නෑ මට හිතෙන විදිහට... මහපොළ අධ්‍යක්ෂක මණ්ඩලය කරලා තියෙන්නේ එයාලට කරන්න බලයක් නැති දෙයක්...
  8. ttj

    ආනයනික ඇඟලුම් වලට 400%ක බදු වැඩි කිරීමක් ඉල්ලයි

    මැසිම රෙදි නූල් බලශක්තිය ඔක්කොම පිටින්... ශ්‍රමය විතරයි මෙහෙන්... ඒ ශ්‍රමයත් අනිත් රටවල් වලට වඩා ගණන්... අනිත් උන්ට කොච්චර බදු ගැහුවත් රට ඇතුලට මහණ ඇදුම් කවදාවත් ගොඩ යන බිස්නස් එකක් නෙවෙයි...
  9. ttj

    අවුරුදු 20-30 හා 30-40 අතර උබලගේ ජිවිතේ

    යෙප්... කල්පනා කරලා බැලුවම බැන්ද එකේ ලොකු බලපෑමක් තියනවා... සමහර අයට බැන්දම හරි යනවලු...
  10. ttj

    අන්න PTE exam එක වෙනස් වෙලා !!!

    උන් ඕක වෙනස් කරන කරන සැරේට APEuni වෙනස් වෙනවද? Human checking නෙවෙයි අනිත් ටික?
  11. ttj

    අවුරුදු 20-30 හා 30-40 අතර උබලගේ ජිවිතේ

    20-30 නම් ඉතාම හොදයි... 30-40 නම් හරිම අමාරුයි...
  12. ttj

    මාලබේ ස්ලිට් එක ගැන රටම නොදන්න හෙලිදරව්ව

    සරලව මෙහෙමයි... මම ඉඩමක් ගන්නවා පොල් වවන්න... ඊටපස්සේ පොල් වාවල මැනේජර් කෙනෙක් ගන්නවා වත්තේ වැඩ බලා කියා ගෙන කරගෙන යන්න... දැන් වත්තේ පොල් හැදිලා ඒවා විකුණලා ආදායම එනවා... එන ආදායමෙන් මම මුලින්ම ආයෝජනය කරපු ගානට හරි යන්න පොඩි ගානක් ගන්නවා වාරික විදිහට... ඉතිරි ටික අකවුන්ට් එකකට දාලා මැනේජර්ට...
  13. ttj

    යාලුවනේ, මම කිව්වා වගේ නිශ්පාදන ආර්ථිකේ ගොඩ ගන්න තමා ali express වගේ විජාතික ජරාවට රේගුවෙන් සලකන විදිය වෙනස් කරලා තියෙන්නෙ. ඔබ අප පැතූ වෙනස එය නොවේද?

    උබ කැමති නම් SL vlog එකේම පොඩ්කාස්ට් එකක් තියනවා පුබුදු නිරෝෂණ ආපු ඒක බලපන්... ඌ ඔය ගොඩක් ඒවට උත්තර දෙනවා... හැබැයි opened mind එකකින් බලපන්... බෲනොත් කියන එක අහගෙන ඉන්නේ නැතිව බයිලා කියනවා... මට මොකෙක් වත් කියක් වත් ගෙවන්නේ නැති නිසා ආයේ මේ ගැන කාලේ කන්න බෑ...
  14. ttj

    අනුර ගෝ හෝම් වෙයිද

    එහෙම කියන්න එපා... අගෝස්තුවල සීයා, දෙසැම්බර් වෙද්දී පුතානෝ... කොහොම උනත් දකුණු ඉවුරේ කියලා කියා ගන්න උන් ටික කොහොම හරි අනුර වට්ටනවා කියමු... උන්ගේ පහනෙන් එළිය බලන්නේ නාමල්...

    No contents