1. ttj

    ඇඟ දිහා බලලා ලයිසන් වැලිඩිටි එක තීරණය කරන බලිස් පොල්ලෝ

    ලංකාවේ පොලීසියට ගන්නේ ට්‍රැක් පැනපු උන් තෝරලා වෙන්න ඕන... 99% ම ඉන්නේ පිස්සු පිහාට්ටෝ...
  2. ttj

    Questions ඔබ අනුර ජනාධිපතිවරයා තනතුරේ කටයුතු කරන ආකාරය අනුමත කරනවාද නැද්ද?

    වේදනාවේ අඩුවක් වෙන්නේම නෑනේ... දුකායි දුකායී 😭
  3. ttj

    කලු කැත කොට ගුපියෙක් හෑලි ලියයි.එලකිරි උන් හලයි...

    ඊළඟට වෙන්නේ ඕක තමයි... ගුපියෝ පයිරේට් කරලා බ්ලොක් උනාම ලාපයගේ පුංචි අම්මා අමතගෙන එයි...
  4. ttj

    Podi story ekak matak wuna labbo!

    Mam boru kiyala penna = කටට අරන් ෂේප් උනා...
  5. ttj

    පාසල්වලට ජලය සීමාවක්.. වැඩිවුනොත් අතින් ගෙවිය යුතුයි..- නව චක‍්‍රලේඛයක් එයි…

    කොහෙද ඉතින් ලපයට බනින්න හදිස්සිය නේ... තමන් දාපු එකවත් කියවන්නේ නෑ...
  6. ttj

    Bangladesh tour of Sri Lanka 2025 🦁🏏

    කමිදු නැත්තේ ඇයි?
  7. ttj

    Mu... Local Elon Musk Lu..

    වැඩ්ඩෙක් ආහ්... අරූ බිස්නස් එකක් හදලා රොකට් හදලා සැටලයිට් හදලා ඒව යවලා රිසිවර් යුනිට් හදලා රටවල් එක්ක agreement වලට ඇවිත් සැටලයිට් වලින් ඉන්ටර්නෙට් දෙනවා... ඒක සබ් කරලා ඉන්ටර්නෙට් යන එකා ඌ ගනටම වැඩ්ඩා...
  8. ttj

    ජනපතිට තදවෙයි මයික් එක අරන් දෙසා ගෙන යයි :P

    ධීවර වරායක් ගැන කතා කරන්නේ... වියදම කවර් කරන්න බෑ කියන්නේ කැණීම් කරන්න යන ගාන වැලි විකුණලා ගන්න බෑ කියන එක... එහෙම කියලා වරාය ගොඩ වෙනකම් ඉන්න බෑනේ... එතකොට වෙන පාඩුව ගෙවන්නේ බයියෝ ද?
  9. ttj

    ලන්කාවෙ වැඩ කරන විදේශ ඔත්තු සේවා මොනවා වෙන්න පුලුවන්ද?

    ආශා ඩිවොස් යුද්දේ ඉවර උන ගමන්ම ලංකාවට ඇවිල්ලා තල්මස්සු බේරා ගන්න දඟලන එකත් මට තේරෙන විදිහට උන්ගෙම ගේමක්... ආශා දන්නේ නැතිව ඇති... හැබැයි උන් ශිපින් රූට් ලංකාවෙන් ඈත් කරන්න මාර ගේමක් දෙන්නේ... අපේ හිපාටුවොත් ඕන ලණුවක් කනවා...
  10. ttj

    ජනපතිට තදවෙයි මයික් එක අරන් දෙසා ගෙන යයි :P

    අනිවා ජනාධිපති ඉන්න ඕන ප්‍රතිපත්තිමය ලෙවෙල් එකේ ප්‍රශ්න විසඳන්න... හැබැයි ඕකේ තියන ලොකුම අවුල ඔය එකෙක් වත් ඩියුටි එක හරියට කළේ නෑ කියලා රාජ්ය සේවයෙන් අස් කරන්න බෑ... පකේ නීති...
  11. ttj

    පියුමි හංසමාලිගේ සිඟිති පාතාල පුතා අත්අඩංගුවට..🛑

    උගේ ෆොටෝ එකක් එක්ක දාපන්... පාරේ යද්දි ඇවිල්ලා ගැහුවොත් කාගේ කවුද කියන්න දන්නෙත් නෑ...
  12. ttj

    ජනපතිට තදවෙයි මයික් එක අරන් දෙසා ගෙන යයි :P

    ප්‍රශ්නේ කියන්නේ ගමේ එකෙක් නෙවෙයි... ඒ ප්‍රශ්නේ විසඳන්න ආණ්ඩුවෙන් පත් කරලා ඉන්න නිලධාරියා... ඌ ඒ ප්‍රශ්නේ විසදන්නේ නැතිව ජනාධිපති එනකම් ඉන්න එක තමයි අවුල...
  13. ttj

    ලන්කාවෙ වැඩ කරන විදේශ ඔත්තු සේවා මොනවා වෙන්න පුලුවන්ද?

    මේක ඇත්ත... උන් උන්ගේ බිස්නස් වලට අපෙන් වෙන ත්‍රෙට් නවත්තා ගන්න ගහන ගේම් නෙක්ස්ට් ලෙවල්...
  14. ttj

    යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවටත් 30%ක බද්දක්...🛑

    උන්ට කඩ්ඩ බෑනේ... ඉතින් කතා කරගන්න බැරිව හැරිලා ඇවිල්ලා...
  15. ttj

    මී හරකා වැදිච්ච පාර රිසෙට් වෙලා හෙල්මට් එක දාගන්නවා ආයි හැප්පුනොත් කියලා 🤭🤭

    බ්‍රේක් ගහන්නේ නැද්ද?? ගහන බ්‍රේක් වදින්නේ නැද්ද??

    No contents