1. Boralugoda01

    චන්දේ දෙන්නේ කාටද ?

    මම නම් මගේ චන්ද කොට්ටාශයේ ඉල්ලන උන් බලලා උන්ගෙන් වැඩක් කරයි කියලා හිතන හොඳම එකාට දෙනවා.. පක්‍ෂය අදාලම නැත.
  2. Boralugoda01

    තොණ්ඩමන් පාර්ශවයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට බලපෑම් කරලා : රටම එක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

    මුහුදු මහා විහාරය පවරා ගන්න එක නම් බොහොම හොඳයි..ඒකෙ ගැසට් එක ගහනවා කිව්වේ කවදා වගේ ද බන්
  3. Boralugoda01

    ගේ ගන්න අක්කා නංගිව මරලා

    අවුරුදු 28 ක් වු කාන්තාවක් හා 18 හැවිරිඳි තරුණයෙකි..
  4. Boralugoda01

    රනිල් Thug Life 😂

    රනිලා උගේ අතල් ඒක ගන්නවා..කවුරු මොනවා කිව්වත් ඌට ඒක වැඩක් නැහැ :lol: :lol: :lol:
  5. Boralugoda01

    බලපල්ලා කමෙන්ට් ටික

    මොන බොරුව කලත් VIP නේ ආයිබෝවන්ඩ..ඒක නේ මහා උජාරුවට අවමගුලක් ගත්තේ රජ්‍ය අනුග්‍රහයත් ඇතුවම
  6. Boralugoda01

    කොළඹ ප්‍රසිද්ධ වැව් වලින් මස් කන මාළු අල්ලපු හැටි

    Alligator gar ඔහොම හැදිලා ලොකු උනොත් නම් බඩුම තමයි..වැවට නාන්න බහින පොඩි එකෙක් උනත් ඇදගෙන යයි:oo:
  7. Boralugoda01

    Coronavirus (Covid19) Megathread #6

    ඔව් නේද
  8. Boralugoda01

    කෙලින් මිනිහෙක්

    :lol::lol::lol::lol:
  9. Boralugoda01

    කළු කොටියාව හිතා මතා මරලා..

    ජෙප්පෙක් වෙන්න ඕනද අසරණ සතෙක් වෙනුවෙන් හරි කතා කරන්න...උඹ මිනිහෙක්ද කියපන්කො :lol::lol:
  10. Boralugoda01

    මං හිඟාකාලා හරි ග්‍රවුන්ඩ් එක හදනවා - Bulldog බන්දුල 🤣

    බලපන් එරෝසන් මේ ත්‍රෙඩ් ඒක පැත්ත පළාතේ එන්නේ නැහැ. ආවත් හොරෙන් බලලා යයි
  11. Boralugoda01

    තොන්ඩගෙ අවමඟුල සමරමු බැතිසිතින්

    erozan නුවර එළියට ඇඳිරිනීතිය දැම්මේ ඇයි කියලා කියපන්කො..දන්නේ නැති කමට අහන්නේ..දැන් රට vip මළගෙවල් ගන්න පුළුවන් තරමට යහපත් අතට හැරිලානේ තියෙන්නේ..එහෙම වෙලා තියනකොට ඇයි ඇඳිරිනීතිය ?
  12. Boralugoda01

    කළු කොටියාව හිතා මතා මරලා..

    වනජීවී එකේ උන් උඹ වගේ ගොන්නු කියලා හිතුවද ?...
  13. Boralugoda01

    නියම වහල්ලු

    2osama මොකද උඹ (n) දාන්නේ...උඹ ඒ වහලාගේ පශ්චාත් භාගය ලොවින එකෙක් ද ?
  14. Boralugoda01

    හරි නොයන කරුමය......

    බොරු කියන්න එපා යකෝ..රණවිරුවා කොරෝනා නිසා මැරුණා කියලා කොහෙවත් සඳහනක් නැහැ... දැන් පුළුවන් නම් ඒකත් එහෙම කියපියව්...මළමිනී උඩින් වැඩිපුරම දේශපාලනය කරන්නේ කවුද කියලා දැන් ගොඩක් මිනිස්සු තේරුම් අරන් ඉන්නේ
  15. Boralugoda01

    මලමීනී උඩින් එන අපේ විරුවා.

    කුරහන් සාටක කාරයෝ එළිපිට නීති නමනවා:angry::angry::angry:
  16. Boralugoda01

    කළු කොටියාව හිතා මතා මරලා..

    කළු කොටියව ප්‍රසිද්ධියේ පුච්චනවා වගේ නම් මේ කතාව බොරු කියලා හිතන්න පුළුවන්. නැත්තම් මමත් මේ කතාවට එකඟයි
  17. Boralugoda01

    නියම වහල්ලු

    කිරියේ ඉන්න ලොකුම බයියට 3 වෙනි ඒක වැරදි නැහැ කියලා ඌ කෑමොර දෙන්නේ මොකද බන්
  18. Boralugoda01

    ආණ්ඩුද? පාණ්ඩුද?

    ස ට මුකුත් කියන්න එපා මචංලා... එරෝසන් වගේ උන් නේ ලොක්කට උපදෙස් දෙන්නේ..පව් මිනිහා
  19. Boralugoda01

    Coronavirus (Covid19) Megathread #6

    තොන්ඩමන්ගේ අවමගුලට කොරෝනා එකෙක් රිංගලා හිටියා නම් බඩු හරි

    No contents