නියම වහල්ලු

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,401
    1
    3,162
    113
    නගරසභාවේ
    උබ වගේ top වහලෙක මේකේ නැහැ පැය 24 ම දේශපාලන thread ගානේ UNP එකට කඩේ ගිහිං වහල් කම් කරන වෙන කවුරුවත් නැහැ උබ වගේ.උබ වහලා නිසා එක තේරෙන්නේ නැහැ . 🤣🤣🤣🤣🤣🤣

    1.PNG
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    උබ වගේ top වහලෙක මේකේ නැහැ පැය 24 ම දේශපාලන thread ගානේ UNP එකට කඩේ ගිහිං වහල් කම් කරන වෙන කවුරුවත් නැහැ උබ වගේ.උබ වහලා නිසා එක තේරෙන්නේ නැහැ . 🤣🤣🤣🤣🤣🤣

    ටිකක් නෝන්ඩි උනා නේද. හැම මිනී සැමන් මුහුදුවැලි බයියම කියන්නෙ ඔය කතාවම තමා. වහල්කම රෝල් කරගන්ඩ වෙන අලුත් බයිලයක් හොයාගනිං :lol: :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,052
    113
    මාලඹේ
    ටිකක් නෝන්ඩි උනා නේද. හැම මිනී සැමන් මුහුදුවැලි බයියම කියන්නෙ ඔය කතාවම තමා. වහල්කම රෝල් කරගන්ඩ වෙන අලුත් බයිලයක් හොයාගනිං :lol: :lol: :lol:
    ටිකක් නෙවෙයි ගොඩක් නෝන්ඩි උනා බං . මම මේ උඹේ කොමෙන්ට් බලලා පපූවේ අමාරුව හැදිලා ICU එකේ ඉන්නේ. අනේ අය ඔය වගේ මට පහර ගහන්න එපා යාළුවේ . මම හොඳටම නෝන්ඩි උනා 😦😦😦😦😦😦