1. Boralugoda01

    ඉස්ලාමීය බැංකු පොල්ල කෝටි 5000 ට වැඩියි

    බලන් හිටපන් මහින්ද බදුර්දීන් ව ඇතුලට දායි :lol::lol:
  2. Boralugoda01

    ඉස්ලාමීය බැංකු පොල්ල කෝටි 5000 ට වැඩියි

    තෝ වගේ හරකෙක්...නාමයෝජනා දුන්න ගොන්නු හැම එකාවම පාර්ලිමේන්තු ගෙන්න ඕනද ?.. පක්ෂ අතෑරලා හොඳ උන් යැව්වා නම් ඉවරයි
  3. Boralugoda01

    ඉස්ලාමීය බැංකු පොල්ල කෝටි 5000 ට වැඩියි

    ඇයි බහුතර සිංහලුන් එකතු වෙලා රටට ඇත්තටම ආදරේ කරන පිරිසක් පාර්ලිමේන්තු යවන්න බැරි....100% හොඳ උන් නැති වෙයි..හැබැයි රාජපස්ස සජියා වගේ උන්ට වඩා ගොඩක් හොඳ උන් ඉන්නවා...බලේ ඉන්න කිසිම එකෙක් එහෙම උන්ට උඩට එන්න දෙන්නේ නැහැ...තෝ වගේ වහලෙක්ට ඒක තේරෙන්නේ නැහැ..රාජපක්ෂ වැරදි කිව්ව ගමන් බුරන්න විතරයි දන්නේ
  4. Boralugoda01

    ඉස්ලාමීය බැංකු පොල්ල කෝටි 5000 ට වැඩියි

    කොහෙද මුසලයෝ මේ යකා හොඳයි කිව්වේ මම... තොපි නම් වහල්ලුම තමයි..
  5. Boralugoda01

    කෙල්ල / වයිෆ් එක්ක

    සතියට 1,2 වගේ සමහර වෙලාවකට මාසෙටම 1,2, වගේ හොඳින් තේරුම් කරලා දීලා හරියන්නේ නැත්තම් phone block කරලා ඉන්නවා පැය 5,6 ක් කිසිම තේරුමක් නැති දේවල් වලට රණ්ඩු වෙන්නේ ඒ වෙලාවට නම් එපාම වෙනවා (තාම බැඳලා නැහැ)
  6. Boralugoda01

    ඉස්ලාමීය බැංකු පොල්ල කෝටි 5000 ට වැඩියි

    ඒ එක්තරා සමය ගැන කිරියේ කොටසක් මීක් නෑ...සිංහලුන්ට කෙලවුනත් වහල්කමෙන් ගැලවෙන්න බැරි ලොකු කොටසක් ඉන්නවා රටේ
  7. Boralugoda01

    Issaraha gedara mittek innawa!

    සැලෙන්න එපා දෙයියෝ...මුන් උඹව මානසිකව වට්ටනවා නේද ?..ගනින් හෙටම ටේබල් එකක් :P
  8. Boralugoda01

    ගෝඨාබය නිවට පඹයෝ කෝ යකෝ නීතිය?-ඥාණසාර හාමුදුුරුවෝ ගුගලයි😱😱😱😱

    මහින්ද මාමි ගොඩ ගියාම අපිට යන්න වෙන්නේ පුකෙන්... එතකොට මෙහෙම කෑගහන්න වෙන්නේ නෑ
  9. Boralugoda01

    Questions Elakiri profile Name එක change කරන්න

    ඇත්තටම මාරු කරන්න තියනවා නම් හොඳයි..හැබැයි එකෙන් වෙන්නේ කාලයක් තිස්සේ අපි දන්න එකාව හොයාගන්න බැරි වෙනවා..එරෝසන්, ගෝඩ් එහෙම හොයාගන්නේ කොහොමද හදිස්සියකට වත් ආතල් එකක් ගන්න
  10. Boralugoda01

    ගෝඨාබය නිවට පඹයෝ කෝ යකෝ නීතිය?-ඥාණසාර හාමුදුුරුවෝ ගුගලයි😱😱😱😱

    සඳුන් බුවා සන්තෝසයි වහල් භාවය අමතක කරලා මේක දැකපු ඒක ගැන... අන්තිමට කියලා තියන දේ තමයි වෙන්න ඕන...සිංහලයා ගැන හිතන පක්ෂයක් හැදෙන්න ඕන...
  11. Boralugoda01

    CameraLK එකට වඩා අඩුවට GoPro එකක්

    මොකක්ද යකෝ ඒකෙ තේරුම :confused::confused:
  12. Boralugoda01

    මුස්ලිම් බලය

    රිදෙන ඇත්ත
  13. Boralugoda01

    අනවසර ඉදිකිරීම්

    එලියට එන වාර්තාවක් නැහැ...ඉර හඳ වගේ ෂුවර්
  14. Boralugoda01

    ශ්‍රී ලංකාවේ 'අවශේෂ වනාන්තර' නිදහස් කිරීමේ 'හදිසි කැබිනට් තීරණය ගැන කුකුසක්'

    මිනිහෝ කලින් ආණ්ඩුව හොඳ නැති නිසානේ 69 ලක්ෂයක් ගෝටා පත්කර ගත්තේ... එහෙව් සිංහලයාගෙන් පත්වුණ ආණ්ඩුවක් මෙහෙම අවශේෂ වනාන්තර වලට කෙලින්න හදන ඒක හරිද.. සෙනරත් පරණවිතාන නම්කරපු අක්කර 72 කොහේ තියන අක්කර 72 ද කියලා අහන ඒක හරිද ?....
  15. Boralugoda01

    ශ්‍රී ලංකාවේ 'අවශේෂ වනාන්තර' නිදහස් කිරීමේ 'හදිසි කැබිනට් තීරණය ගැන කුකුසක්'

    ඒකත් ඇත්ත...කොහේ තියන අක්කර 72 ද අහන පාලකයෝ ඉන්න රටක සිංහල බෞද්ධයා බලු වෙනවා තවත්..කලින් ආණ්ඩුවට දෙවෙනි වෙන්නේ නැති වෙයි..
  16. Boralugoda01

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    කැබිනට් ඒක ගත්ත තීරණයක් පච කියලා කියන්නේ කොහොමද ?.. කඩේ ගියාට කමක් නැහැ හුස්ම ගන්න අමතක වෙයි
  17. Boralugoda01

    ශ්‍රී ලංකාවේ 'අවශේෂ වනාන්තර' නිදහස් කිරීමේ 'හදිසි කැබිනට් තීරණය ගැන කුකුසක්'

    ගෝටගේ කොන්ද කඩලා ඉවරයි මචං.. චන්දෙන් පස්සේ බලුම කරලා දානවා:no:

    No contents