1. Boralugoda01

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    කෝ තාලෙට කියන්න බලන්න "වැඩ කරන අපේ විරුවා අවශේෂ වනාන්තරවලටත් ඇරියා ගස් කපන කෙනෙක් වේනම් ඒ ඔබයි උතුම් මිනිසා"
  2. Boralugoda01

    ශ්‍රී ලංකාවේ 'අවශේෂ වනාන්තර' නිදහස් කිරීමේ 'හදිසි කැබිනට් තීරණය ගැන කුකුසක්'

    සන්තෝසයි සින්හළු...වැඩකරන අපේ විරුවා 69 ලක්ෂයට කෙල නැතුවම පුපේ අරිනවා වගේ
  3. Boralugoda01

    Paxum / Skrill money to HNB

    දැන් වැඩ නැත්ද බන් :confused:
  4. Boralugoda01

    මොබිටෙල් හෙඩ් ඔෆිස් සීල්

    මුල ඉඳන් හොඳට කරන ආපු නිරෝදායනය අන්තිම වෙනකොට බලු උනා..ඒ ගැන හරියට හොයලා බැලුවේ නැහැ..දැන් ඉතින් හත් පොලේ ගාගෙන ඉවරයි
  5. Boralugoda01

    මොබිටෙල් හෙඩ් ඔෆිස් සීල්

    බැනර් ඒක කොහොමද බන් ගහන්න ඕන
  6. Boralugoda01

    ස්වයං නිරෝධායකයින්ට පැයක් ඉන්ටවල්

    සජියා කොහොමත් අගමැති වෙන්නේ නැහැනේ...චන්දේ දාන්නත් මිනිස්සු හොඳින් ඉන්න ඕන.
  7. Boralugoda01

    මොබිටෙල් හෙඩ් ඔෆිස් සීල්

    ඇල්පිටියෙත් සෙට් එකක් නිරෝදායනයට අරන් ගිහින් කිව්වා...තව හබරණ කිට්ටුව වේරගල කියලා ගමක සොල්දාදුවෙක්ට positive වෙලා.එයාගේ ළමයි ඉස්කෝලෙත් ගිහින්..අද මොබිටෙල් වැහුවා..ඒ කියන්නේ දැන් මේක මිනිස්සු අතරට ගිහින් ඉවරයි...තාම එකෙක්ට වත් ගානක් නැහැ සිරා කරා වගේ දෙයක් කරයි..නැත්තම් චන්දේ තියන්න වෙන්නේ නැහැනේ
  8. Boralugoda01

    LOCKDOWN SL NOW !

    දැන් තියන ආරංචි හැටියට ලංකාව වටේම කොරෝනා ගිහින් ඉවරයි වගේ...උඹ කියන කතාව හරි...ඒ උනත් මිනිස්සුන්ගේ සංචරණ සිමා කලොත් හොඳයි නේද ?
  9. Boralugoda01

    මොබිටෙල් හෙඩ් ඔෆිස් සීල්

    සින්හළු ආයෙම පක් වෙන්නද යන්නේ :no::no:
  10. Boralugoda01

    මොබිටෙල් හෙඩ් ඔෆිස් සීල්

    කතාවක් යනවා මොබිටෙල් හෙඩ් ඔෆිස් සීල් කියලා.. ඇත්තද ?
  11. Boralugoda01

    කොහොමද කපල් එක ❤️

    අනේ ඇස්වහක් නම් වදින්න එපා:love::love:
  12. Boralugoda01

    Paxum / Skrill money to HNB

    මටත් දැනගන්න ඕන
  13. Boralugoda01

    අගමැති මහින්දට මුහුදු මහා විහාරයේ විරෝධය

    කලීෆා මහින්ද මාර විදිහට තම්බින්ගේ පුක ලෙවකනවා වගේ...ඇයි යකෝ මේ අක්කර 72 දෙන්න බැරි..ශික් විතරක්...හැම ආණ්ඩුවම තම්බින්ටම පුදනවා.....:angry::angry::angry::angry: සජිත් දුන්න හෝ නැතා මේ හාමුදුරුවෝ ඉල්ලන්නේ මුහුදු මහා විහාරයට අයත් අක්කර 72
  14. Boralugoda01

    CameraLK එකට වඩා අඩුවට GoPro එකක්

    වෙනස් දෙයක් කරන්න බලාපොරොත්තුව. හැමෝම ට්‍රැවල් කරනවනේ
  15. Boralugoda01

    අපි වෙනුවෙන් මේ තරම් හදිස්සියක්

    උම්බෑ කියපන්කො ටිකක්
  16. Boralugoda01

    CameraLK එකට වඩා අඩුවට GoPro එකක්

    ලංකාවේ HSBC C C support නැහැ නේද මචං.. හිච්චා දන්න මිතුරෙක් නැත්ද ?
  17. Boralugoda01

    CameraLK එකට වඩා අඩුවට GoPro එකක්

    1) CameraLK එකට වඩා අඩුවට GoPro Hero 8 එකක් ගන්න තැනක් දන්නවද ?. Credit Card payment plan එකකින් ගෙවන්න පුළුවන් තැනක් වෙන්න ඕන. 2) Walmart එකේ එහෙම cc එකෙන් ගන්න පුළුවන් ද ?. පුළුවන් නම් එහෙම පුළුවන් site මොනවද ?
  18. Boralugoda01

    CameraLK එකට වඩා අඩුවට GoPro එකක්

    1) CameraLK එකට වඩා අඩුවට GoPro Hero 8 එකක් ගන්න තැනක් දන්නවද ?. HSBC Credit Card payment plan එකකින් ගෙවන්න පුළුවන් තැනක් වෙන්න ඕන. 2) Walmart එකේ එහෙම cc එකෙන් ගන්න පුළුවන් ද ?. පුළුවන් නම් එහෙම පුළුවන් site මොනවද ? වැරදි කැටගරි එකේ වැටිලා තියෙන්නේ...:no::no:

    No contents