1. markhaloce

    Linux කට්ටිය එන්නලා...

    •මචං... slitaz වල පාවිච්චි කරන්න පුළුවන් හොඳ C ide එකක් කියපංකො.. ශෙල් එකේ කොට කොට නං කම්පයිල් කරන්න බෑ.. කෙලින්ම කම්පයිල් කරගන්න ඕනෙ.. Pelles වගේ එකක් නම් ගොඩක් හොඳයි.. •අනික, ලිනක්ස් එක ඩිස්ට්‍රෝ එකකට හදාපු ප්‍රෝග්‍රෑම් එකක් ඕනෙම ලිනක්ස් ඩිස්ට්‍රෝ එකක රන් කලෑකිද ? උබුන්ටු වලට හදපු එකක්...
  2. markhaloce

    Aduma ganata internet..

    නයිට් ටයිං නං පාවිච්චි කරන්න විදිහක් නෑ බං... උඹ හච් 50ට ටූජීබී ද කොහෙද දෙන පැකේජ් එක පාවිච්චි කරනවද ? සිග්නල් කනු කීයක් එනවද ? එම් බී දහයක් බාන්න කොච්චර වෙලා යනවද ?
  3. markhaloce

    පැටියෝ කිස් එකක් දෙන්නකෝ :*

    jajaja මං හිතුව උඹ කොත්තුව කියල :/
  4. markhaloce

    පැටියෝ කිස් එකක් දෙන්නකෝ :*

    අඩෝ :O උඹ කොත්තු නිහාල්ද ?
  5. markhaloce

    Aduma ganata internet..

    [size"4"]kbb 50 හුයන්නෙන් බාන්න බෑ බං :'( ඒ රෙද්දෙ ඩොංගලේ ජනේලෙන් එලියට දාලත් 1mbps එන්නෙත් හෙන අමාරුවෙන් බං :( ඉස්සර නම් මෙහෙම නෑ... kbb 50 ඇරෙන්න ඩේ ටයිම් (රෑට බෑ :/) බාන්න තියෙන හොඳම පැකේජ් එක මොකක්ද ? [/size]
  6. markhaloce

    කළු_කූබි

    මයෙ කාමරේ කළු කූඹි පදිංචි වෙන්න ආව... මං කලේ වික්ස් ගාපු එක.. වික්ස් සිද්ධාලේප වගේ ඉක්මනට නොවේලෙන දෙයක් ගාපං.. ඕඛුං යනව.
  7. markhaloce

    Aduma ganata internet..

    500 එම් බී එකට කීයක් අය කරනවද ?? මොනාද බං ගෝස්ට් ඩේට කියන්නෙ o_O
  8. markhaloce

    Pornography වල ඇතුලාන්තය 18+

    මචං මේක වැරදියි... ලංකාවෙ ලමයින්ව යොදාගෙන අසභ්‍ය දර්ශණ රූගත කිරීමේ හා ප්‍රසිද්ධියේ වයස් බේදයක් නොමැතිව ප්‍රදර්ශණය කිරීමේ නිදහස තියෙනව.. සෝමරත්න දිසානායකගෙ සූරිය අරණ, සමනල තටු වගේ ෆිල්ම් එකක් බලහං..
  9. markhaloce

    Aduma ganata internet..

    අම්මට හුඩු :O
  10. markhaloce

    computer Essemble

    උට කියල කෙලින්ම බ්‍රෑන්ඩඩ් එකක්ම ගෙන්නගන්න බෑද බං ?
  11. markhaloce

    computer Essemble

    මං නං කියන්නෙ පුළුවන් තරම් බ්‍රෑන්ඩඩ් එහෙකට යන්න බලපං බං... ගාන ටිකක් වැඩිවෙයි... ඒත් ඇසෙම්බල් කරනවට වඩා හොඳ තත්ත්වයක් තියෙනව...
  12. markhaloce

    Aduma ganata internet..

    :O අම්මට හුඩු.. මගෙ 7.2 එකෙන් උපරිම එන්නෙ පහයි.. මට නං ජීබී 3ත් 2ත් අතරෙ ගානක් විතරයි බාගන්න පුළුවන් වෙන්නෙ :/ සිග්නල් කනු හතරයි උපරිම එන්නෙ.. ඩොන්ගලේ ජනේලෙන් එලියට දාල තමා ඒකත් ගන්නෙ :( ගනං ගන්න එපා බං.. කවුරු හරි අනාතයෙක් වෙන්ටැ.. මං දෙකක් දෙන්නං.
  13. markhaloce

    Aduma ganata internet..

    මගෙ නං 7.2 ඩොන්ගලේට ආවෙත් උපරිම 5mbps 21 වුනාට තේරුමක් නෑ බං ඩයලොග් එකෙන් එච්චර වේගයක් දෙන්නෑ... උපරිම 7ද කොහෙදෝ.. ඒ එන වේගෙ එනවනං 7.2 ඩොන්ගලේකිං ගතෑකි..
  14. markhaloce

    ගංජා_සහ_අබිං

    ගංජ ගංජ ගංජා.... කමෙන්ට් කරන්න එන අයට ගන්න ගංජ ගෙනාවා.. පැකට් එකම දෙදාහයි.. දෙකක් ගන්නවනං තුන්දාස් හයසීයයි.. ගංජ ගංජ ගංජා....
  15. markhaloce

    Aduma ganata internet..

    ඩයලොග් kbb 50 එකට මොකක් හරි කල්ලද බං ? කලින් බාද්දි 4mbps විතර ආව... සති ගානකට පස්සෙ ඊයෙ බැලුවාම 1mbps ගන්නම සෑහෙන්න කට්ටක් කෑව :/
  16. markhaloce

    ෆයිල් එකක් එලාම් එකට රන් කරන්නේ කොහොමද?

    exe එකේ පාත් එක දීල පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් හදාගනිං.. වෙලාව පහයි තිහ වුනු ගමං exe එක ඕපන් වෙන්න..
  17. markhaloce

    sinhala sub

    සිංහල සබ් එක වීඩියෝ එකටම එක්කහු කරපං... Format factory එකෙන් කරගත්තෑකි... ඊට පස්සෙ රයිට් කරපං....
  18. markhaloce

    පිළිකා ප්‍රතිකාර

    මහරගම පිළිකා රෝහල ගැන අහල නැතෙයි ? o_O
  19. markhaloce

    USA , Canada or Australia

    බම්ප්
  20. markhaloce

    මේක දැක්කද ?

    ආඩම්බරයි යකෝ :D දැන් බ්‍රසීලෙත් ආදර්ශ ගන්නෙ අපේ පුංචි ශ්‍රී ලංකාවේ පාලකයන්ගෙන්.. අපි මේ ගැන අවංකවම සතුටු වෙන්න ඕනෙ.. :3

    No contents