1. markhaloce

    මොනවද බලන දේවල්?

    සුක්කානමක් තියෙද බලනව
  2. markhaloce

    සිංහල දැනුම

    අපරාදෙ මුන්ගෙන් අකුරු දෙකේ කවියක් ඇහුවෙ :/
  3. markhaloce

    සිංහල දැනුම

    මැරියංකො බං.. තාලෙ විතරක් තිබිල කන්නද බං... තේරුමක් ඇති වචන දාල හදන්න ඕනෙ :/
  4. markhaloce

    දුරකථන දත්ත පටිගත

    මොකක්ද දුරකතනෙ ? ඕ එස් එක ?
  5. markhaloce

    සිංහල දැනුම

    සිඞ්හලයො ටික කියහං බලන්න අකුරු දෙකේ කවියක් පුළුවන්නං.. ඕනෙ තරං වචන තිබ්බෑකි.. ඕනෙ තරං පේළි තිබ්බෑකි.. හැබැයි අකුරු දෙකයි... ර ට ගත්තොත් රරා රැරෑ රිරී ඕනෙ එකක් ආවෑකි.. ටටා ටැටෑ ටිටී ඕනෙ එකක් ආවෑකි.. හැබැයි අ ල වගේ වෙන අකුරු එන්න බෑ.. කවියෙ සියළුම වචන අකුරු දෙකකින් විතරක් හැදිල තියෙන්න ඕනෙ :D
  6. markhaloce

    පරිඝණකයෙන් විදුලි උපකරණ ‍හසු‍රවමු 03.

    මචං පුළුවන්නං ඔය පින්වෝක් කෑලි නැතුව කෙලින්ම win32 api එකෙන් කරන විදිහ දාපංකො.. අර කී ඉවෙන්ට් ටික නෙමේ.. ඖට්පුට් එක ගන්න විදිහ.. rep
  7. markhaloce

    whats the mean of life?

    ජීවිතේ තේරුම ජීවිතේ තේරුම හොයන එක..
  8. markhaloce

    සිංහල දැනුම

    තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා වචන හරිද දන්නෑ බං.. තුන වසරෙදිනෙ ඔව්ව පාඩං කලේ :D
  9. markhaloce

    ඉන්ග්‍රීසි වචනය සොයා දෙන්න

    ඉන්ග්‍රීසි වචනය සොයා දෙන්න මචංස්ලා... වාස්තවික යථාර්තයට ඉන්ග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද ? ඔව්. අර නලීන් ප්‍රොපා කොච්චරවත් කියෝන එක තමා... :D කලේ බැලුව.. වරහං ඇතුලෙවත් වචනයක් හොයාගන්න බැයි වුනා...
  10. markhaloce

    මෝහන ප්‍රතිකාරය ගැන දන්න කෙනෙක් ඉන්නවද?

    උඹට රෝහණය කරනව බලන්නද ආස ? නැත්තං ඌව බේරගන්නද ඕනෙ ? රෝහණේ කරන්න ඕන්නෑ යකෝ.. ඕකව එක්ක පල මනෝ ඩොකෙක් ගාවට..
  11. markhaloce

    පොඩි කාලේ කරපු ගොන් වැඩ

    අම්මට හුඩු :D මේක ආයෙ ඇට්ටිව් වෙලා :D
  12. markhaloce

    C# tutorial

    ඔය කෙහෙම්මල් වැඩක් නෑ බං... beginning (ලැන්ග්වෙජ් එක) කියල පොත් සෙට් එකක් තියෙ... ඒක බාගෙන කියෝපං.. http://it-ebooks.info/book/2363/ ඉක්මනට ඉක්මනට යන්න ඕන්නං ඔරියලි එකෙන් ගහනව C# in a nutshell කියල එකක්.. ඒක බලපං.. තව cookbook එකක් තියේ.. ඇතිවෙන ප්‍රශ්නයි උත්තරයි ඒක තියේ.. රෙෆරන්ස් එකක්...
  13. markhaloce

    Game of Thrones Ebooks

    http://kickass.to/george-r-r-martin-a-song-of-ice-and-fire-audio-books-1-5-complete-t7561830.html මේක බාගනිං.. ඕඩියෝ පොත් සෙට් එක... කෙහෙම්මල් ඊබුක් ඕපන් කරං පැය ගනං කියවන්න බෑ.. ඇස් වලට අමාරුයි... කියවන්න ඕන්නෑ නිකංම ඇහෙනව.. කොලිටිය සුපිරියටම තියේ..
  14. markhaloce

    Linux කට්ටිය එන්නලා...

    මචංස්... slitaz දාගෙන POSIX ප්‍රෝග්‍රෑමිං කරන්න පුළුවන් වෙයිද ? ගූගල් කලාට හරි හමං උත්තරයක් ලැබුන්නෑ.. උබුන්ටු ලොකු වැඩි නිසයි බැලුවෙ.. ස්ලිටාස් වලිං පොසික්ස් කල අය ඉන්නවද ?
  15. markhaloce

    බල්ලෝ පූසෝ වඳ කරන එක

    එහෙනං බං ඩෙංගු මදුරුවො මර්ධනය කරන එකත් පව්නෙ.. ප්‍රභාකරන් මැරුව එකත් පව්නෙ..
  16. markhaloce

    රනිල් අද සිරසේ ,මුහුණට මුහුණ කිංස්ලි සමග

    ඕක යූටියුබ් එකට තාම දාල නැද්ද බං ? දාල නං කවුරු හරි ලින්ක් එකක් දියංකො.
  17. markhaloce

    Airtel Night time packages

    ඩයලොග් එකත් එක්ක බලද්දි පට්ටෙටම පාඩුයිනෙ යකෝ.. ඩයලොග් 57 ටයිම් බේස්ඩ් එක දාගත්ත නම් පැය දෙකට ජීබී 3 පනින්න බෑවෑකිනෙ යකෝ.. අනික මහ දවල්.. ඕක හරියන්නෑ බං..
  18. markhaloce

    ෆිල්ම් බාගන්න නම් හොද

    සොෆ්ට්වෙයා h264න් එන්කෝඩ් කරල අප්ලෝඩ් කරනකං ඉඳාං සයිස් අඩු ලින්ක් දෙන්න..
  19. markhaloce

    buddhism wala thibena supernatural dewal gana obe adahasa mokakda.?

    නෑනෙ බං.. ඒ පරන ජෛනාගමනෙ.. අපෝ නෑ. මගෙ එහෙම අමුතු විශ්වාස නෑ.. මමත් නිරාගමික.. උඹ බුද්ධාගම ගැන අහපු නිසා බුද්ධාගමට අනුව උත්තර දුන්න විතරයි.. බුද්ධාගමේ එහෙම සාමන්‍යය මිනිසුන්ට ගෝචර නොවෙන දේවල් බුදුන්ට ගෝචර වේ කියල තියෙනව කියල විතරයි කිව්වෙ... ඒකෙන් මං ඕව පිළිගන්නව කියල කියවෙන්නෙ නෑ..
  20. markhaloce

    Linux කට්ටිය එන්නලා...

    වින්ඩෝස් බැකප් කල්ල පෝමැට් කල්ල ආපහු දැම්මොත් හරියයිද බං ? o_O

    No contents