🔴 ඉදිරි උත්සව කාලයේ දී ජනතාව විශාල වශයෙන් වීදි වලට බැස හැසිරුණහොත් රට වසා දැමීමට සිදු වේ.
- හමුදාපති-
ඉදිරි උත්සව කාලයේ දී ජනතාව විශාල වශයෙන් වීදි වලට බැස හැසිරුණහොත් රට වසා දැමීමට සිදු වෙතැයි කොරෝනා පාලනය කිරීමේ මෙහෙයුම් මධ්යස්ථානයේ ප්රධානී යුද හමුදාපති ශවේන්ද්ර සිල්වා මහතා සඳහන් කරයි...