උන්ගේ සයිට් එකේ nordfx වලින්නෙ ෆොරෙක්ස් කරන්න කියන්නෙ, ඒක හොඳ නැහැ කියලා මම තැන් ගොඩක දැක්කා
හැබැයි උන්ගේ ආර්ටිකල් නම් ගොඩක් සරලයි
මචන් මට ඩෙමෝ එකේ මේ කියන ඒවා කරලා බලන්න මොකද්ද හොඳ සයිට් එක?
මම Tickmill ඩෙමෝ එකක් හැදුවා, ඒත් demo.mt4tickmill.com ලින්ක් එකට ගියාම වෙබ්සයිට් එක ලෝඩ් වෙන්නෙ නැහැ නෙ...