පොඩි පොඩි අතුරු ආබාධ එනවලු සමහර අයට
ඔළුව කැක්කුම එහෙම එනවාලු බිව්වම සමහර අයට
හැබැයි මම දැනුවත්ව බිව්ව එකෙක්ටවත් ඉහෙන් බහින ලෙඩක් නැහැ
එහෙම කියන්න එපා බන්, ඔන්න ඔහෙ සයිඩ් එකෙන් ගානක් හොයා ගත්ත දෙන් :P
ඔව් මමත් ඉස්සර හිතන් හිටියේ ඕවා ලංකාවට ගේන්නත් තහනම් කියලා
හැබැයි ත්රේඩ් එක මැද හරියේ රිදිලා™...